මෙන්න යථාර්තය

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    1740387605204.png


    මේකේ ඉදන් රනිල්ගෙයි සජිත්ගෙයි ආවතේව කාරයෝ ටික බෙරිහන් දුන්නට වැඩක් වෙලා නැ වගේ :lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,863
    28,751
    113
    feb 24' and july 24' points extrapolate kerahama oya gaana ranil hitiyath enewa 🤟
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,323
    113
    එකමත් එක රටක
    පෙබරවාරි ඉදන් ජුලි වෙනකන් 300% කින් වැඩි වෙලා තියෙන්නේ මොකක්ද ?
    කලින් ආණ්ඩුව ගැන ද නැත්නම් NPP ගැනද ඒ දත්ත ??
     
    • Like
    Reactions: kevin_levin

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    යථාර්ථය බැලුවොත් 60% පන්නලා තිබ්බ නිසා තමයි nppය 2/3ක් නොවැම්බර් වල ගත්තේ. ඒ අනුව nppය පැත්තෙන් හරියට බැලුවොත්, වැඩිවිමකට වඩා ලබාගත් ජනප්‍රියතාව පවත්වාගැනිමක් කියලා කියන්න පුලුවන්.
     
    • Like
    Reactions: ranatheman

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,323
    113
    එකමත් එක රටක
    ඉතින් යකෝ ඔකේ විදියට සීයාගේ මාස 6කදී ඔය දාල තියන කොටු 4ම , 300%කින් වර්ධනය වෙලා .
    පුනරුදය ඇතුලේ මාස තුන ඇතුල්වෙන මාස 6දී එක කොටුවක් වත් එච්චර වර්ධනයක් වෙලා නෑ............
    🤔


    අපි හිතමු ඕක ඇත්තම සමීක්ෂණයක් කියලා ,
    NPP ආණ්ඩුව දින්නා 62%ක් චන්ද අරගෙන .

    ඒ කියන්නේ ඔය නියැදියේ 62%ක් NPP වෙන්න ඕනේ සාධාරණව

    හැබැයි ඔය බලලා තියන කරුණු 4න් පලවෙනි එකට විර්තරයි 62%ක් වත් තියෙන්නේ
    අනිත් තුනටම චන්දෙ දීපු 62%ට වඩා අඩු කට්ටියක් තමයි ආණ්ඩුවට පක්ෂ උත්තරයක් දීල තියෙන්නේ .

    ඒ කියනෙන් ආණ්ඩුවේ ජනප්‍රියතාව කෙලවෙලා කියන එක නෙවෙයි ද ??? 🥱🤔
     
    Last edited:
    • Like
    Reactions: dayt0na