අරූ ගින්න නිවුනට පස්සෙත් ආතල් එකට අතගානවා වගේ
මගුල් ගෙවල් වල දස වද දෙන්නෙත් ඔය වගේ කාලකන්නි තමා.
Meka patta, aruge oluwa palanawane anthimata![]()

Ade ee scene eka nam danan hitiye naඕක ඒ කාලේ අැත්තටම වුන සිද්දියක්..ඒත් ඒ සිද්දියෙදි මනමාලයා මළා.උෟව ටැංකියකට නෙමෙයි යාළුවෝ ටික විසි කරන්නේ ස්විමින් පූල් ඵකකට.ඒ විසි කරන පාරට පූල් ඵකේ ගැට්ටෙ ඔළුවේ පිටිපස්ස වැදිල තමා මැරිල තියෙන්නෙ.මෙයාලා ඒක ටිකක් වෙනස් කරල ටෙලිනාට්‍යයට දාල තියෙන්නේ..![]()
මම හිතන්නේ මෙහෙමයි. මුන් වගේ එවුන් ඉස්සර ඉදන්ම හිටියා. හැබැයි සෝෂල් මීඩියා ආවට පස්සේ මුන්ගේ ගොන් පාට් ටික ප්‍රසිද්දියේ එළියට ආවා සහ වැඩි වැඩියෙන් කරන්න ගන්නවා ඒවා ලොකුයි කියලා හිතාගෙන.Demonstrate a very low IQ level. They make decisions with their tiny little brains, post them on social media, and become international idiots.
Their IQ level must be lower than that of chimpanzees.![]()