මෙන්න රනිල්.....

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    16299345_1737844953198399_6913307916881601916_n.jpg
     
    • Like
    Reactions: lodbrok
    Oct 13, 2016
    2,675
    276
    0
    මු ගොනා වගේ troll page එකක තියෙන එකක් දාලා :lol::lol:

    UNP උන් ගොබ්බයො කියන්නේ නිකම්ද :(

    මේවා ඇත්ත බන්. පුළුවන් නම් බොරු කියලා ඔප්පු කරපන්. මේ වගේ ඇමති කෙනෙක් පහල වුණේ රටේ වාසනාවට. :yes::yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    ඔය මොනොව තිබුනත් රෙද්දයි සල්වරෙයි සටකෙයි අදින්නේ නැතුව බයි චන්ද ගන්නවා බොරු
     
    • Like
    Reactions: lodbrok

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    ජපානේ පහල මන්ත්‍රණ සභාව ඇමතූ එකම සී ලාංකිකයා බව
    මහ දවාලේ ශ්‍රී ලංකා මහා බැංකුව කොල්ල කා යහතින් සිටින එකම අගමැති
    මිලේනියම් සිටි බුද්ධි අංශය විනාශ කිරීමට සැහෙන දායකත්වයක් ලබා දුන් ශ්‍රී ලාංකිකයා
    හමුදා ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධ කරද්දී එම පරිත්‍යාගයන් පිලිබදව උපහාසත්මක වදන් පැවසු විපක්ෂ නායක
    මැතිවරණ 30 පරාද වීත් කුමන්ත්‍රණ මගින් පක්ෂ නායකත්වය රැක ගැනීම
    බටලන්ද වධකාගාර නිර්මාතෘ
    රටේ උතුරු පළාත ltte සංවිධානයට ලබා දීමට කටයුතු කිරීම ......
    සිරිකොතේ ලයිට් බිල ගෙවා ගැනීමට නොහැකි වුවද චන්දෙට කොටි ගණනින් වියදම් කිරීමට මුදල් තිබීම

    මූ නමට විතරක් ශ්‍රී ලාංකික බටහිර ගැති කුරුස පොන්නයෙක්

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    991
    113
    Hamilton, NZ
    හපොයි මැක්කා නාල උදේ පාන්දරම :lol::lol::lol:

    එක්සත් බොදුනුවා එකෙන්ද ගත්තේ? කොල පාට අලියත් එක්ක UNP කියලා දාල තිබ්බ නිසා ඇස් පියගන ගෙඩි පිටින්ම උස්සලා දැම්මා unp troll page එකකින්.

    unp එකේ ඉන්නෙ බත් කන හරක් කියන්නේ නිකන්ද :lol::lol::lol:

    අර ඇන්ටි බිබිඑස් පොන්සියා නේදර්ලන්ඩ ගියා වාගේ සින්ස් එකක් උනේ :lol:
    :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහා බැංකුව හොරා කා මුකුත් නොකලා සේ සිටින බව
     
    • Like
    Reactions: lodbrok

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ȜMA X;21198446 said:
    හපොයි මැක්කා නාල උදේ පාන්දරම :lol::lol::lol:

    එක්සත් බොදුනුවා එකෙන්ද ගත්තේ? කොල පාට අලියත් එක්ක UNP කියලා දාල තිබ්බ නිසා ඇස් පියගන ගෙඩි පිටින්ම උස්සලා දැම්මා unp troll page එකකින්.

    unp එකේ ඉන්නෙ බත් කන හරක් කියන්නේ නිකන්ද :lol::lol::lol:

    අර ඇන්ටි බිබිඑස් පොන්සියා නේදර්ලන්ඩ ගියා වාගේ සින්ස් එකක් උනේ :lol:
    :lol:

    පාර දිගේ කොස් කොල, ක්‍රෝටන් කොල කකා ඇවිද්ද එළුවන්ට, මී හරකුන්ට චූන් වෙලා වගේ..... හක් හක් හක්.......... :lol: :lol: :lol:

    උඹලා මොන කුණුහරුප කිව්වත් ඕකෙ තියෙන්නේ ඇත්තනෙ බන්.............

    :cool: :cool: :cool:

    උඹලගේ සාටකයා ඒ ලෙවලුත් නැතුව නීති විද්‍යාලෙ ගියේ පාර්ලිමේන්තු මන්ත්‍රීලට ඒකාලෙ සුදුකම් නැතුව නීති විද්‍යාලෙට ගත්ත නිසා.....;) ;) ;)

    එහෙම ගිහිල්ලත් ෆේල් වෙවී චාටර් වෙවී හිටපු එකා ගොඩ ගත්තේ ජෙයාජුයි, සරත් නන්දයි.... ඕකයි ඇත්ත.... :lol: :lol: :lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    991
    113
    Hamilton, NZ
    පාර දිගේ කොස් කොල, ක්‍රෝටන් කොල කකා ඇවිද්ද එළුවන්ට, මී හරකුන්ට චූන් වෙලා වගේ..... හක් හක් හක්.......... :lol: :lol: :lol:

    උඹලා මොන කුණුහරුප කිව්වත් ඕකෙ තියෙන්නේ ඇත්තනෙ බන්.............

    :cool: :cool: :cool:

    උඹලගේ සාටකයා ඒ ලෙවලුත් නැතුව නීති විද්‍යාලෙ ගියේ පාර්ලිමේන්තු මන්ත්‍රීලට ඒකාලෙ සුදුකම් නැතුව නීති විද්‍යාලෙට ගත්ත නිසා.....;) ;) ;)

    එහෙම ගිහිල්ලත් ෆේල් වෙවී චාටර් වෙවී හිටපු එකා ගොඩ ගත්තේ ජෙයාජුයි, සරත් නන්දයි.... ඕකයි ඇත්ත.... :lol: :lol: :lol:

    සෙයා කරන්න!!!! :lol::lol::lol::rofl: