එළඹෙන පළාත් පාලන චන්දයේදී කිසිම වයසක කෙනෙක්ට චන්දෙ නොදී ඉමු.
පාට පක්ෂ භේද නොසලකා වයස 55 ට වැඩි එකෙක්ටවත් චන්දෙ නොදී ඉමු
අපි ඉන්න පළාතේ කොච්චර වැඩ කරලා තිබ්බත්, කොච්චර කැමති වුනත් වයස 55 ට වැඩිනම් මනාපයක් නොදෙන්න
ෆොට්ටුවෙන්, අලියාගෙන්, මාලිමාවෙන්, ගස් වලින්, හෙලිකොට්ටෝරුවෙන් මොකෙන් ආවත් වයසක අයට දෙන්න එපා!
වයසක ලොන්ත පොරවල් පොරිවල් එක්කෙනේක්ටවත් පළාත් පාලනයක දේශපාලනයක් අවශ්‍ය නොවේ.
මෙන්න මේවා තමයි හදන්න ඕන රැලි
මේ රැල්ල ගෙනියමු