මෙන්න රැල්ල

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    එළඹෙන පළාත් පාලන චන්දයේදී කිසිම වයසක කෙනෙක්ට චන්දෙ නොදී ඉමු.

    පාට පක්ෂ භේද නොසලකා වයස 55 ට වැඩි එකෙක්ටවත් චන්දෙ නොදී ඉමු

    අපි ඉන්න පළාතේ කොච්චර වැඩ කරලා තිබ්බත්, කොච්චර කැමති වුනත් වයස 55 ට වැඩිනම් මනාපයක් නොදෙන්න

    ෆොට්ටුවෙන්, අලියාගෙන්, මාලිමාවෙන්, ගස් වලින්, හෙලිකොට්ටෝරුවෙන් මොකෙන් ආවත් වයසක අයට දෙන්න එපා!

    වයසක ලොන්ත පොරවල් පොරිවල් එක්කෙනේක්ටවත් පළාත් පාලනයක දේශපාලනයක් අවශ්‍ය නොවේ.

    මෙන්න මේවා තමයි හදන්න ඕන රැලි

    මේ රැල්ල ගෙනියමු

     
    • Love
    Reactions: reddeckuka

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    උබ විතරක් නොදී ඉදපන්.
    මං නම් වම්බටු ගෙඩියෙන් ඉල්ලන උබේ අම්මට ගහනවා (කතිරේ)
    අංක 69 න් සුමනා ගෝමස් දිනවමු 🍆❌
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    api ranilwa genawa yakooo
    යකෝ ඔය ලොන්ත බකට්ටුවත් අයින් කරන්න ඕන ඉක්මනින්ම

    කිසිම වයසක කෙනෙක්ට නොදී ඒ චන්දෙ මයින්ද මාත්‍යට දෙමු.. හාද ?
    ඇයි ඒකා තරුණද?
    තවම උගේ රහ දැනෙන එකෙක් වෙන්න ඕන පින් පොන්

    ------ Post added on Jan 30, 2023 at 11:26 AM

    උබ විතරක් නොදී ඉදපන්.
    මං නම් වම්බටු ගෙඩියෙන් ඉල්ලන උබේ අම්මට ගහනවා (කතිරේ)
    අංක 69 න් සුමනා ගෝමස් දිනවමු 🍆❌
    ඔන්න ජෙප්පෙක් ඇවිත්
    අම්මෙක් නැති එකෙක් වෙන්න ඕන

    ------ Post added on Jan 30, 2023 at 11:26 AM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    යකෝ ඔය ලොන්ත බකට්ටුවත් අයින් කරන්න ඕන ඉක්මනින්ම


    ඇයි ඒකා තරුණද?
    තවම උගේ රහ දැනෙන එකෙක් වෙන්න ඕන පින් පොන්
    ------ Post added on Jan 30, 2023 at 11:26 AM

    උගේ රහ ඉතින් උබයි අම්මයි හොදට දන්නවා ඇතිනේ. අර තඩි රචනා තියෙන්නේ මයිනගේ ටොපා හොඳට උරලා දාපු
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඉතින් බර අවි ඔක්කොම pension යන වයසෙනේ 😁

    Anura Kumara disanayake - 55
    Vijitha Herath - 55
    KD Lalkantha - 60

    ලොල් 🤮

    TW73r9U.png
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඉතින් බර අවි ඔක්කොම pension යන වයසෙනේ 😁

    Anura Kumara disanayake - 55
    Vijitha Herath - 55
    KD Lalkantha - 60
    60 කියන්නේ හොද working age එකක්