මෙන්න ලංකාවෙ Hummerrrr

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම දැක්ක ගිය අවුරුද්දෙ auto vision එකෙ කියනව, ලංකාවෙ දැන් Hummer, assemble කරල Australia යවනව කියල.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Mewa Lankawe ewa newei eth Damma awulak nahane

    Hummer%20Limo%20in%20London.JPG


    CategoryImage.php

    ඔකක් ASP කාරයට තියනවලු නෙද?
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Hummer එකක් ගන්න කීයක්‌ විතර යයිද?
    දැනට ලංකාවේ කීයක්‌ විතර පාවිච්චි කරනවද?
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    Hummer එකක් ගන්න කීයක්‌ විතර යයිද?
    දැනට ලංකාවේ කීයක්‌ විතර පාවිච්චි කරනවද?
    man dakka koti dekai ganakata 1k thiyanava colombo vala
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    මොකක්ද බන් අර රතු පාට නම්බර් ප්ලේට් ජාතිය
    e num plate eka denna puluvan lankavata vahana gena pradana company valata vitharai.. eka gaththama eken auruddak vithara duvanna puluvan register karana kan:cool::cool::cool: