මෙන්න ලංකාවේ නම ගෙනියන කෑලි- Talin Silva

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    ටිල්වින් සිල්වාගේ වයස හොයන්න කියලා search කරන්න ගියහම මෙන්න යකෝ suggest කරපු කෑල්ල. හොයල බැලුවහම beverly hills inna dancing videos කරන පට්ට ෆෑන් බේස් එකක් ඉන්න කෙල්ලෙක්. Smell හොයන්නේ නැතුව appreciate කරපල්ලා.



     
    • Like
    Reactions: Walter White

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    සිල්වා කියන ඔක්කොම ලංකාවෙ නෙමෙයි. මේකි hispanic ජාතියෙ එකියක් වෙන්න ඇති.

    සැක නම් මෙන්න බලපං ඇමරිකාවෙම ඉපදුන සිල්වා කෙනෙක්. https://en.m.wikipedia.org/wiki/Trinidad_Silva
    මෙකි දාල තියනවා ලංකාවේ කියල රට.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    සිල්වා කියන ඔක්කොම ලංකාවෙ නෙමෙයි. මේකි hispanic ජාතියෙ එකියක් වෙන්න ඇති.

    සැක නම් මෙන්න බලපං ඇමරිකාවෙම ඉපදුන සිල්වා කෙනෙක්. https://en.m.wikipedia.org/wiki/Trinidad_Silva

    ලංකවේ බං
    කොඩිය දාන් ඉන්නේ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,701
    113
    Auckland
    Tired Britney Spears GIF