මෙන්න ලංවිම් එකේ අලුත්ම හොර වැඩේ..

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
පැටියා;16896121 said:
පිස්සු බලු ලුක් එක තියන කැහැටු බල්ලෙක්ව අල්ලං බැන්දනං හරි මීටරේ ලඟ :yes:

ඕකුන්ට බල්ලෝ හපන්නේ නෑ බන්:angry:
බල්ලෝ ඉන්න ගෙවල් වලට බයක් නැතුව යනවා උන්:angry:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    හුටා.... ඒක තමා එහෙනම් අකුණු ගහලා මීටරේට කෙල උනාට පස්සේ, උන් දාපු මීටරේ දාපු දවසේ ඉදලා, අපේ බිලත් වැඩි උනා...... :angry:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අන්තිම සතෙටම හුරන් කාලා මේක ඉතියෝපියාවක් කරන්න යන්නේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;16896121 said:
    පිස්සු බලු ලුක් එක තියන කැහැටු බල්ලෙක්ව අල්ලං බැන්දනං හරි මීටරේ ලඟ :yes:
    එතකොට එන සොන්නය ඇස්ටිමේට් කියල දෙනවා සාමාන්‍ය බිලටත් වැඩිය බිලක්...:angry::angry:
    ඕකුන් ගේ කුපාඩිකම් ගැන කියනුම කවරේද? ගසා කනව හිටු කියලා. ඉංජිනියර්ස්ලා ඉදන් පහල එකා දක්වා තියෙන්නේ මාෆියා එකක් ඕකේ......හරි දේ නෙවෙයි කෙරෙන්නේ උන්ට ඕන දේ........
    ඔය රෙද්ද විසුරුවල ඇරිය නම් ඉවරයි..........
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    කාන්දම් ජිල්බරියක් කරල ගොඩ දාගන්න බැරි වෙයිද දන්නෙ නෑ.. අම්මට සිකෙන බිලක් බන් එන්නෙ

    :oo::oo:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,963
    113
    ape gedarata issaraha gedara kalin(e kiwwe aurudu 5,6kata kalin) awe unit 60k wage.:baffled::baffled:

    a gedara gani harima pandithai.:oo::oo::oo::oo:

    api kiwwa kamak na ohoma use karanna.bilath aduine kiyala.

    eth ,me gani gihin electric board ekata gihin kiyala ape unit gana anek gewal walata wada adui poddak meter eka kadilada kiyala chek karanna kiyala.:confused::confused::confused:

    ita passe ECB eken awilla aluth meter ekak hai karala giya.dan unit 150k withara enawa.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    hali chooi....:lol::lol::lol::lol::lol::lol:

    unit gaana neighbours lata wadu adu nisa madi kamak kiyala hithanna athi. Ganunge kohomath tharagene :lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Ado gedarth ohomai ban..
    Ape parana meeter eka 20 yrs wage tibba.
    anithimata eka karakenne nathuwa idala maru kala unma awith.
    dan nikan light ekak daala tibbath tikak karakenawa wage thamai..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    අපේ තියෙන්නේ පරණ එකක්. එත් මුන් දැන් ඒක අයින් කරලා අලුත් එකක් දායිද දන්නේ නෑ. පරණ එක තියාගන්න ක්‍රමයක් නැද්ද ? මං හිතන්නේ දැන් මුන් අපි කිව්වත් නැතත් අලුත් මීටර් හයි කරනවා
     

    kaputa

    Junior member
  • Jan 7, 2007
    103
    4
    18
    oka check karanna puluwan solar panel lekak dapu porkata tamai. mokada uta hariyatama kiyanna puluwanne grid ekata dena units gana. etakota hore ahuwei...