මෙන්න ලක්ෂ 12 කට ලංකාවේ වෙළදපලට එන අළුත්ම කාර් එක.. (Tata Tiago)

nadeera321

Active member
  • Oct 21, 2016
    311
    55
    28
    Indiaweth 14 lks wage
    Capture.JPG
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,393
    3
    117,433
    113
    Gampaha
    වැරදිලා යකඩ බර වටිනාකම දාලද?

    නැත්තං පොඩි උන්ට සෙල්ලං කරන්න එන එකක්ද?

    එහෙමත් නැත්තං නංගි පෙන්නල අක්ක දෙනව වගේ. මේක පෙන්නල කියුට් එක වගේ එකක් දෙයිද?

    ඒත් නැත්තං බැසිල් රුපියල ශක්තිමත් කරාට පස්සෙ ගෙන්නන්න ඉන්න එකක්ද?
     
    • Like
    Reactions: NRTG and Rankira

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    450
    67
    28
    oka kalin dimo eken genawa CBU (before covid)
    me car eka wagema 1.2 engine ekak thiyena xuv100 eka 35 wage nisa oka 30-35 athara wevi.
    oka enne AMT.
    tiago wada loku safety honda hatchback ekak tata hadanawa altroz kiyala.
    eke thiyenne oya engine ekai, 1.2 turbo engine ekai.
    eka genawa nam hondai.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    8,612
    11,489
    113
    ලංකාවේ.. ලංකාවේ
    CBU??? SKD ??
    Kiynn monwada
    @Hyaenidae explain karala thibba uda
    සුවර්ද ? ඔහොම එකක් එන්නේ නැහැ ලගදි නම්
    දෙක CBU උනොත් ඩියුටිය ම ලක්ෂ 10යි, SKD උනත් ලක්ෂ 3-6ක් විතර වෙයි. ඔක්කොම 12 කට දෙන්න පුළුවන් ද ? මොන කම්පැනි එකෙන් ද....
    CC gaana dakke dan. kalabeleta dakala na. 1200 CC kiyanne 10 laks walata baa. oka wenna bari ma ekak.
    anika oka approval aran naa mama danna widihata nam assemble karannath.
     
    • Like
    Reactions: windows_ubuntu