මෙන්න ලක්ෂ 12 කට ලංකාවේ වෙළදපලට එන අළුත්ම කාර් එක.. (Tata Tiago)

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,449
    1
    99,109
    113
    Leasing World
    Price: 1 240 000/=
    Fuel Type: Petrol
    Mileage: 23.84 Kmpl
    Transmission: Automatic/Manual
    Engine Capacity.: 1199 cc
    ABS: Yes
    Central Locking: Yes
    Power Windows: Front and Rear
    Fog Lamps: Front
    Airbags: Driver and Passenger
    Boot Space: 242 Liters

    View attachment 136983
    wadi katha one na laksha 3k lasthi krganna lease eka krla dennam bn
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,320
    3,157
    113
    සිරාවට කාවද වගේ මාකර්ට් එක්ට දායිද බන් මමත් දැන් කාලයක් තිස්සේ කාර් එකක් ගන්න ඉන්නෙ ගිනි ගනන් නිසා අත් ඇරලා දාලා තියෙන්නෙ.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    4,915
    5,529
    113
    ඔකේ ග්‍රේඩ් එකෙන් පහළම එකත් ඉන්දියාවේ එලියට දාන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 14ට කිට්ටුව.
    12 නම් ලොවෙත් දෙන්න බැහැ.
    ඉන්දියාවේ ලංකාවේ මුදලින් ලක්ෂ 20ක් වෙන KUV 100 k6+එක ලංකාවේ දෙන්නේ ලක්ෂ 35 ට.


    ඕව import නෙමෙද කරන්නෙ? ප්‍රාතූර්භූත කරනව වගේ එකක් වෙන්ටැ
    ඇසෙම්බල් කරන්න අවසර දීලා තියෙනවා.දැනටත් united motors,ideal motors වාහන ඇසෙම්බල් කරලා විකුණනවා.
    micro එකත් ආයේ ලඟදි පටන්ගත්තා

    ------ Post added on Jul 29, 2021 at 8:58 PM
     
    Last edited:
    • Like
    Reactions: 222ranga