Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න ලගින් යන වෝ ???????????????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න ලගින් යන වෝ ???????????????

අපේ පෘථිවිය පසු කර ගෙන අඩි 900ක් පළල මේ ග්රහකය හැඳින්වෙන්නේ ‘ඇපොෆිස්’ කියායි. එයට ඒ නම තබා ඇත්තේ ඊජිප්තුවේ හෙවත් මිසරයේ මිථ්‍යා කථාවල එන ඒ නමින් යුත් යක්ෂයකු අනුව යමින්.

විද්‍යාඥයන් කියන විදියට මේ ග්රහකය අපේ පෘථිවියේ හැපෙන්නේ නැහැ. ඒත් මේ වතාවේ එය පෘථිවිය මග හැර ගියත් 2036 දී යළිත් මතු වී එන විට ඒ වතාවේ නම් පෘථිවිය අසලින් ම යන නිසා එහි හැපෙන්නත් ඉඩ තියෙන බවයි විද්‍යාඥයන් කියන්නේ.

මේ වතාවේ එය පෘථිවියට සැතැපුම් මිලියන නවයක් ඈතින් යන බවටයි ගණන් බලා තියෙන්නේ. මෙය කුඩා ප්‍රමාණයේ ග්රහකයක් වුවත් පෘථිවියේ හැපුනොත් භයානක ප්‍රතිඵල ගෙන ආ හැකි බවයි ඔවුන් කියන්නේ.

විශේෂඥයන්ගේ අදහසේ හැටියට ඇපොෆිස් පොළොවෙහි වැදුණොත් ටීඑන්ටී මෙගටන් 500ක් යොදා කරන පිපිරීමකට සමාන පිපිරීමක් ඇති වන බවයි.

නාසා ආයතනය මේ ගැන විශේෂ අවධානයක් යොමු කර තියෙනවා. යම්හෙයකින් පොළොවෙහි ගැටීමක් ඇති වුණහොත් එය ජලකර බෝම්බයක පිපිරුම මෙන් දසගුණයක් තරම් වෙතැයි ගණන් බලා තියෙනවා.

සෝවියට් දේශය මෙතෙක් පිපිරවූ ප්‍රබලම හයිඩ්රජන් බෝම්බය වූ සාර් බොම්බා නිසා ඇති වූ පිපිරුම මෙගටන් 57කට සමානයි. මෙය පොළොවෙහි ගැටුණොත් එයින් ඇති වන පිපිරුම එවැනි බෝම්බ දහයක් එකවර පිපිරුවා හා සමානයි කියලයි නාසා ආයතනය කියන්නේ.

2029 දී මේ ග්රහකය පොළොවට කිලෝමීටර් 30,000ක් තරම් දුරකින් යන බවත් 2036 දී මෙය තවතවත් පෘථිවියට සමිප වන බවත් පොයා ගෙන තියෙනවා. දැනට අපේ සන්නිවේදන චන්ද්‍රිකා කක්ෂ ගත කර ඇත්තේ මේ උසකින් බව සිහිපත් කටයුතුයි.

මේ අපූරු සංසිද්ධිය හෙට මධ්‍යම රාති‍්‍රයේ දී සිදු වන බවයි, කියන්නේ. එය අවශ්‍ය අයට අන්තර් ජාලය හරහා දක ගන්න පුළුවන්. ස්ලූ (Slooh) වෙබ් අඩවිය ඔස්සේ මෙය දැක ගත හැකි බවයි.

ස්ලූ සභාපති පැට්රික් පාඔලූසී කියන්නේ පෘථිවිය අසලින් යන ග්රහක අතරින් මෙය කෙරෙහි විශේෂ අවධානය යොමු වුණේ 2029 දී හා 2036 දී මෙය වඩාත් පෘථිවියට ආසන්නයෙන් යන නිසයි. එයින් වඩාත් අවදානම් වසර ලෙස සැලකෙන්නේ 2036 දියි.

2036 දී යළිත් මතු වී එන විට ඒ වතාවේ නම් පෘථිවිය අසලින් ම යන නිසා හැපෙන ඉඩකඩ වැඩි බවයි කියන්නේ.

උපුටා ගැනීම :මල් කැකුළු

Read more: http://www.malkakulu.com/2013/01/blog-post_280.html#ixzz2HTRqhS5h

සබැදි ලිපි

2013 වසරේ අහසේ සිදු වන අසිරිමත් දෙයක්! සඳටත් වඩ

http://www.elakiri.com/forum/showthread.php?t=1522547

අල්ලා ගන්න හදන්නේ

http://www.elakiri.com/forum/showthread.php?t=1521198

මෙම තොරතුරු අනුව බලනවිට 2013 වසරේදී අබ්යවකාශයෙන් එන යම් වස්තු නිසා පෘතුවියට

යම් බලපෑමක් සිදුවීමට ඉද ඇති බවට මත පලවෙමින් තිබේ

[QUOTE="rocat90, post: 14234870, member: 452168"] [b]මෙන්න ලගින් යන වෝ ???????????????[/b] [SIZE="5"]අපේ පෘථිවිය පසු කර ගෙන අඩි 900ක් පළල මේ ග්රහකය හැඳින්වෙන්නේ ‘ඇපොෆිස්’ කියායි. එයට ඒ නම තබා ඇත්තේ ඊජිප්තුවේ හෙවත් මිසරයේ මිථ්‍යා කථාවල එන ඒ නමින් යුත් යක්ෂයකු අනුව යමින්. විද්‍යාඥයන් කියන විදියට මේ ග්රහකය අපේ පෘථිවියේ හැපෙන්නේ නැහැ. ඒත් මේ වතාවේ එය පෘථිවිය මග හැර ගියත් 2036 දී යළිත් මතු වී එන විට ඒ වතාවේ නම් පෘථිවිය අසලින් ම යන නිසා එහි හැපෙන්නත් ඉඩ තියෙන බවයි විද්‍යාඥයන් කියන්නේ. මේ වතාවේ එය පෘථිවියට සැතැපුම් මිලියන නවයක් ඈතින් යන බවටයි ගණන් බලා තියෙන්නේ. මෙය කුඩා ප්‍රමාණයේ ග්රහකයක් වුවත් පෘථිවියේ හැපුනොත් භයානක ප්‍රතිඵල ගෙන ආ හැකි බවයි ඔවුන් කියන්නේ. [CENTER][IMG]http://2.bp.blogspot.com/-AatxahW0uc0/UO0kh25TOfI/AAAAAAAAHNM/dyhNsRjelZo/s1600/1.jpg[/IMG][/CENTER] [B][I][U][CENTER][COLOR="Red"][SIZE="6"]විශේෂඥයන්ගේ අදහසේ හැටියට ඇපොෆිස් පොළොවෙහි වැදුණොත් ටීඑන්ටී මෙගටන් 500ක් යොදා කරන පිපිරීමකට සමාන පිපිරීමක් ඇති වන බවයි. [/SIZE][/COLOR][/CENTER][/U][/I][/B] නාසා ආයතනය මේ ගැන විශේෂ අවධානයක් යොමු කර තියෙනවා. යම්හෙයකින් පොළොවෙහි ගැටීමක් ඇති වුණහොත් එය ජලකර බෝම්බයක පිපිරුම මෙන් දසගුණයක් තරම් වෙතැයි ගණන් බලා තියෙනවා. සෝවියට් දේශය මෙතෙක් පිපිරවූ ප්‍රබලම හයිඩ්රජන් බෝම්බය වූ සාර් බොම්බා නිසා ඇති වූ පිපිරුම මෙගටන් 57කට සමානයි. මෙය පොළොවෙහි ගැටුණොත් එයින් ඇති වන පිපිරුම එවැනි බෝම්බ දහයක් එකවර පිපිරුවා හා සමානයි කියලයි නාසා ආයතනය කියන්නේ. 2029 දී මේ ග්රහකය පොළොවට කිලෝමීටර් 30,000ක් තරම් දුරකින් යන බවත් 2036 දී මෙය තවතවත් පෘථිවියට සමිප වන බවත් පොයා ගෙන තියෙනවා. දැනට අපේ සන්නිවේදන චන්ද්‍රිකා කක්ෂ ගත කර ඇත්තේ මේ උසකින් බව සිහිපත් කටයුතුයි. මේ අපූරු සංසිද්ධිය හෙට මධ්‍යම රාති‍්‍රයේ දී සිදු වන බවයි, කියන්නේ. එය අවශ්‍ය අයට අන්තර් ජාලය හරහා දක ගන්න පුළුවන්. ස්ලූ (Slooh) වෙබ් අඩවිය ඔස්සේ මෙය දැක ගත හැකි බවයි. ස්ලූ සභාපති පැට්රික් පාඔලූසී කියන්නේ පෘථිවිය අසලින් යන ග්රහක අතරින් මෙය කෙරෙහි විශේෂ අවධානය යොමු වුණේ 2029 දී හා 2036 දී මෙය වඩාත් පෘථිවියට ආසන්නයෙන් යන නිසයි. එයින් වඩාත් අවදානම් වසර ලෙස සැලකෙන්නේ 2036 දියි. [CENTER][IMG]http://4.bp.blogspot.com/-vOw01I_xmqs/UO0kldWzj4I/AAAAAAAAHNU/GBXvZGq11Ds/s1600/2.jpg[/IMG][/CENTER] [B][I][SIZE="6"][COLOR="Magenta"][I][B][CENTER]2036 දී යළිත් මතු වී එන විට ඒ වතාවේ නම් පෘථිවිය අසලින් ම යන නිසා හැපෙන ඉඩකඩ වැඩි බවයි කියන්නේ.[/CENTER][/B][/I][/COLOR][/SIZE][/I][/B] [/SIZE] උපුටා ගැනීම :මල් කැකුළු Read more: [url]http://www.malkakulu.com/2013/01/blog-post_280.html#ixzz2HTRqhS5h[/url] සබැදි ලිපි 2013 වසරේ අහසේ සිදු වන අසිරිමත් දෙයක්! සඳටත් වඩ [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1522547"]http://www.elakiri.com/forum/showthread.php?t=1522547[/URL] අල්ලා ගන්න හදන්නේ [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1521198"]http://www.elakiri.com/forum/showthread.php?t=1521198[/URL] [B][I][SIZE="7"][COLOR="Red"]මෙම තොරතුරු අනුව බලනවිට 2013 වසරේදී අබ්යවකාශයෙන් එන යම් වස්තු නිසා පෘතුවියට යම් බලපෑමක් සිදුවීමට ඉද ඇති බවට මත පලවෙමින් තිබේ [/COLOR][/SIZE][/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom