ඔය ගෙන්නන එකත් රසායනික තමයි බොල. තිස්ස ජනනායක කියන ඒවම අහ අහා ඉන්නෙ නැතුව ඕව හදන්නෙ කොහොමද කියලත් හොයල බලපං.ඔයා කියන්ඩකො ගුගල් කරල හරි වස නැති රසායන පෝර තියෙන තැනක් ලේසිනෙ වැඩේ, ගුගල් එකෙත් නැත්තන් කියවන්ඩ එපා තේරුමක් නැ..මේක දිහා කුහක සිතින් බල්න්ඩ එපා කබනික ගොවිතැනක් උනාම තොටයි මටයි දෙන්නටම කන්ඩ පුලුවන් වස නැතුව
කුහක කුහක නෙවේ ඔය මගුල් වලින් අන්තිමට මිනිස්සුන්ට ඕගනික් තියා නිකං වත් කන්න නැතුව නවතින්නෙ.
