මෙන්න ල0කාවේ පොලීසිය

A4tech

Member
Mar 16, 2012
29
1
0
මෙන්න ල0කාවේ පොලීසිය

නම්බර් ප්ලේට් නැතුවට එක දිගට 2යි (එදාම නම්බර් ප්ලේට්එක වැටිලා) කෙසෙල්වත්ත එකයි නරාහෙන්පිට්ය එකයි (2වෙනි එක ලිව්වෙ අනිත් දඩ කොලෙ ගනීඑම සදහා අනිත් හෙතුව කලින් ලියපු එක එයාලගෙ කොට්ටාසේ නෙවෙයිලු)
ඉට පස්සෙ පෙර්මන්ට් එකෙ බයික් එක පැච් වෙලා තල්ලු කරන් ගිය එකට උසාවී !!!!!!!!! අනෙ අනෙ මෙහෙමත් නිති
වැරදි කරන එවුන් නිදල්ලෙ
අපිට තමයි ගනන් පෙන්නන්නේ ...:no: :angry: :angry: :confused: