මෙන්න වැඩක්...හික්z...

MBoX

Member
Feb 5, 2011
366
18
0
මෙන්න වැඩක්...හික්z...

ColoredStars.gif
ColoredStars.gif
ColoredStars.gif
ColoredStars.gif
ColoredStars.gif
ColoredStars.gif
ColoredStars.gif
ColoredStars.gif
ColoredStars.gif

සියළුම එළකිරි සහොදර සහොදරියන්ගේ දැනගැනීම පිණිසයි...

මෛත්‍රීය බුද්ධ සාසනය පහලවූ වගයි...

උපුටාගැනීම - http://satyagaveshi.blogspot.com/2011/05/blog-post_10.html



 
Last edited:

MBoX

Member
Feb 5, 2011
366
18
0
මෛත්‍රීය බුද්ධ සාසනයේ ශ්‍රාවකයෙක් මෙසේ සටහන් තබයි...

උන් වහන්සේ වර්ෂ 40ක් පුරා මුලු ලෝකයක් අවදි කළ දායාද කළ ඒ අමරණීය ධර්මය, අමරණීය සේවය ඉතාම ගෞරවයෙන් යුක්තව නිහතමානීව මෙසේ සමරන වගයි.


මෙහි දැක්වෙන්නේ උතුරු ඉන්දියාවේ උත්තර ප්‍රාදේශ් ප්‍රාන්තයේ ඉදිකිරීමට සැලසුම්කර තිබෙන අඩි 50l.06ක් උස මෛත්‍රී බුදුපිළිමයේ ඡායාරූපයක්. අවුරුදු 5ක ව්‍යාපෘතියක් වන මෙම පිළිමයේ තාකෂණ වැඩ නිමවීමෙන් පසු එය උත්තර ප්‍රද්ශ ප්‍රාන්තයේ නැගෙනහිර කුසිනාරා නුවර ඉදිකරනු ලැබේ. මෙය ලොව උසම පිළිමවහන්සේ වශයෙන් සැලකේ.
 
Last edited:

MBoX

Member
Feb 5, 2011
366
18
0
ගෞතම සම්බුද්ධ සාසනයේ අප්‍රමාද වූවෝ මෛත්‍රීය බුදුන් දකිත්මය.


කේතුමතී නමි රාජධානියේ බ්‍රහ්මවතී බමුණු බැමිණියන්ගේ දරුවෝ නා ගසක් යටදී ක්ෂිතිජය දැක සුඛපටිපදාවෙන් මාලිගාව පිටින් මෛත්‍රීය බුදුන් දකින්නාහ.

දුගී මගී සත්වයින්ට හා මහණ බමුණන්ට දන් දුන්නෝ ඒ මෛත්‍රීය සර්වඥයන් දකිත්මය.

පන්සිල් රක්ෂා කළෝ දකිත්මය.


පෙහෙවස් රක්ෂා කළෝ දකිත්මය.


බඹසර වස් රක්ෂා කළෝ දකිත්මය.


දාගැබී කරවූවෝ දකිත්මය.


බෝධි පිහිටවූවෝ දකිත්මය.


පුෂ්පාරාම එලාරාම කරවූවෝ දකිති,


ඒ දඩු තැනුවෝ දකිති.


ගොතටු කැඳ තැනවූවෝ දකිති.


අම්බලම් තැනවූවෝ දකිති.


මං හෙලිකරවූවෝ දකිති.


ධර්මශාලා භෝජන ශාලා කරවූවෝ දකිති.


ලිං තැනවූවෝ දකිති.


බුදු සසුන ඇති කරන්නට ඉවහල් වූවෝ දකිති.


ධර්ම කථිකයන්ට මණ්ඩප කරවා පිළිගැන්වූවෝ දකිති.


ධර්මාසන සැරසුවෝ දකිති.


දන්ඩාසන කබලි බණ වසුන් දුන්නෝ දකිති.


විජිනිපත අතට ඔසවා දුන්නෝ දකිති.


බණ කියන ගෙයි වියන් බැන්දෝ දකිති.


වියනේ මලලුඹු දුන්නෝ දකිති.


රන් මල් රිදී මල් ආදිය පිදුවෝ දකිති.


සුවඳදුමි ලූවෝ දකිති.


බණ කියන ගෙයි පහන් දැල්වූවෝ දකිති.


බණට හඩ ගෑවෝ දකිති.


බණ කියන කළ සාදුකාර දුන්නෝ දකිති.


මේ සියලු වතාවත් කොට නිමවා බණ කියන්නන් ආචාර උපාචාරයෙන් වඩා ගෙනවුත් ධර්මාසනයෙහි හිඳුවා සකස් කොට පැවැත්වූවෝ ඒ මෛත්‍රීය සර්වඥයෝ දකිත්මය.


තවද, ආමිස දාන ධර්මදානාදියෙන් සංඝයා වහන්සේට පූජා සත්කාර කළෝ, ඒ මෛත්‍රිය බුදුන් දකිත්මය.


මවුන්ට උපස්ථාන කළෝ දකිති.


පියන්ට උපස්ථාන කළෝ දකිති.


කුලදෙටුවන්ට උපස්ථාන කළෝ දකිති,


ලා බත් පොහො බත් අවධි බත් දුන්නෝ දකිති.


දසපින් කිරිය වත් පිරුවෝ දකිති.


විහාරාරාම කරවූවෝ දකිති.


පිළිම ගෙවල් කරවූවෝ දකිති.


පිළිම කරවා ඇස් තැබුවෝ දකිති.


බණ පොත් ලියවා දුන්නෝ දකිති.


තවද ඒ මෛත්‍රී සර්වඥයින් වහන්සේ දකිම්වායි පතා යටත් පිරිසෙයින් එක මල් මිටක්, එක පහණක්, එක බත් ආලෝපයක් පමණ දුන්නෝ ද, ඒ මෛත්‍රී සර්වඥයෝ දකිත්මය.


අනුන් කළ පින සතුටුව අනුමෝදන්වූ වෝත්, ඒ මෛත්‍රීය සර්වඥයින් වහන්සේ දකිත්මය.


තවද, ඒ බුද්ධෝත්පාද කාලයෙහි උපදුමෝවයි පතා කුසල් කළ දිව්‍ය මනුෂ්‍යයෝ, ඒ මෛත්‍රීය සර්වඥයින් වහන්සේ දකිත්මය.


ඒ දිව්‍ය මනුෂ්‍යයෝ මෛත්‍රීය සර්වඥයින් වහන්සේගේ ධර්මය අසා මාර්ග ඵලයකට පැමිණෙන්නාහුය.


එසේ හෙයින් නුවණැත්තාවූ පංච ශීල, අට ශීල, දස ශීල ,කෝටියක් සංවර ශීල ආදී වශයෙන් සීල ආරක්ෂා කෙරෙමින් උතුම් වූ බඹසර වස් රක්ෂා කරවි.


දන් දුන්නාවූ සත්වයෝ බොහෝ ජනයන්ට ප්‍රියවන්නාහ.


ඔහු බොහෝ ජනයෝ භජනය කෙරෙති.


කීර්තියටත් පැමිණෙන්නාහ.


ඔහුගේ යසසත් වැඩෙන්නේය.


මෙම සියලු ධර්ම වලින් එක යම් ධර්මයක් ප්‍රගුණකර ඇත්තේ ද, ඒ සියලුම සත්වයෝ මෛත්‍රිය බුදුන් දකිත්මය.


මීට අවුරුදු 2550 කට පෙර ගෞතම සම්මා සම්බුදු රජාණන් විසින් දේශනාකළ ඒ සාක්‍යසිංහ ධර්මය මෛත්‍රීය තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන වගයි. මෙම අති සූක්ෂම දුර්ලභ දායාදය නිරන්තරයෙන්ම මෙම විශ්ව ධාතුව තුළ ක්‍රියාත්මක වනු ඇත. එමනිසා බොරු කරල, වංචාවල් කරල, හදවතට විරුද්ධව වැඩ කරල, කවදාවත් මෙම ධර්ම දැකිය නොහැකිය. එම ධර්මය දකින තුරුම හදවතට අවංකව තම ජීවිතය පරදුවට තබමින් ධර්මය වෙනුවෙන් තම ජීවිතය කැපකළ යුතුය. නමුත් ඒ කොපමණ කැපකිරීම් කළ ද, ඒ ශ්‍රේෂ්ඨ ධර්මයට සියලු සත්වයාම ණයගැතිය.


මෙම ලිපියෙහි පෙලගස්වා ඇත්තේ සමාජයේ භාවිත කරන වචන රාශියක් පමණි. බුදුවරයෙක් ලෝකයේ පහළවී, පෙන්වා දෙන ඒ දර්ශණය වචන වලින් ප්‍රකාශ කිරීම හෝ වචන වලින් ලියා පෙන්විය නොහැකිය. නමුත් එහි අර්ථය තමා තුළින් දැකිය හැකිවනු ඇත. එවිට ඒ සෑම කෙනෙකුගේම හදවත් වල මෙම ලිපිය රැවි පිළිරැවි දෙනු නිසැකය. මෙහි ලියන ලද දෙයක් හෝ ලියන ලද කෙනෙක් නැති බව වචන වලින් තොරව දකිනු ඇත. එවිට බුදුවරයෙක් ලොව පහලවී ඇති බව තමන්ටම පැහැදිලිව පෙනෙනු ඇත. සියලු තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේලා, සෑම අයෙකුගේම බුද්ධත්වයකට ප්‍රමාදයකින් තොරව උදවි උපකාර කරනු ඇත. මමත්වයෙන් තොරවන විට, ඒ අනුව ක්‍රියාකරන විට, තමා තුළ බුදුන් වැඩ සිටින බව තමන්ටම පැහැදිළිව වචන වලින් තොරව දැකිය හැකිය. මෙහි නිරන්තරයෙන්ම කී්‍රයාත්මක වනුයේ හේතුවට අනුව නිර්මාණය වූ එලයක් මිස සත්ව පුදගල ක්‍රියාවක් නොවනු ඇත. ලෝකයේ ඇති අධිකම වේගය නතර වීමයි. මේතථාගත දර්ශණය පෙන්වනවා නම් මේ ලෝකයේ සාමය ඇතිවනවාමයි. උත්පත්තිය , මරණය ජය ගන්න ඔිනය කියා සිතන අයගෙන් කවදාවත් ලෝකයට අවැඩක් කිසි විටෙක සිදු නොවනු ඇත. ධර්මයේ සිටින අය ධර්මය තුළින්ම ආරක්ෂා කෙරෙනු ඇත.

ඔබ ආර්ය පර්යේෂණය කළ අයෙක් නම්, සත්‍ය ගවේශණය කළ අයෙක් නම්,

ඔබටයි

මේ
ලෝකයේ ඇති උතුම්ම පෙනීම දර්ශණයයි
ලෝකයේ ඇති උතුම්ම ශබිදය නිශ්ෂබිදතාවයයි
ලෝකයේ ඇති උතුම්ම සුවඳ දහමි සුවඳයි
ලෝකයේ ඇති උතුම්ම රසය අමා රසයයි
ලෝකයේ ඇති උතුම්ම ස්පර්ශය බුද්ධ ස්පර්ශයයි
ලෝකයේ ඇති උතුම්ම මනස එයින් නිදහස් වීමයි

මුදුන් මල් කඩක් බඳු මෙම තථාගත දර්ශණය මුළු ලෝක සත්වයාටම පැතිරේවා. “චක්කු මං තානි රූපානි දක්කින්තීථී” ඇස් ඇත්තෝ ඥාණවන්තයෝ මේ තථාගත දර්ශණය දකිත්වා !!

අවුරුදු 2550 ක් කාලයේ වැලිතලාවෙන් නිධන්ගත වූ “කිං සචිචං ගවේසී”...!!! ඒ පිරිසිඳු තථාගත දර්ශණය නැවතත් මේ විශ්වයට නිර්භයවම දායාද කළ මෛත්‍රීය බුදුහිමියන්ගේ හතලිස් වන ජන්ම දිනය මෙසේ ගෞරවයෙන් සනිටුහන් කර තබමි.


කළකිනි බුදුකෙනෙකුන් උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබගන්නේ
මෙ දෙකිනි මෙ සසර දුක් දුරලන්නේ
සුදනෙනි, කිම? වීරිය නොකරන්නේ
 
Last edited:

MBoX

Member
Feb 5, 2011
366
18
0
ඔන්න ඔහොමයි මෛත්‍රීය බුද්ධ සාසනයේ ශ්‍රාවකයෙක් සටහන් තබල තිබ්බේ...

:yes::yes::yes:
:lol:
 

MBoX

Member
Feb 5, 2011
366
18
0
[විහිළුවට නෙවෙයි කියන්නේ, මෛත්‍රී බුදුහාමුදුරුවෝන්ගේ බණ නම් පට්ට]
 

Prothean

Member
Apr 25, 2011
866
93
0
මුලින්ම දැන් පවතින බුද්ධාගමෙන් වැඩක් ගන්න.
ඒකේ කිසිම අඩු පාඩුවක් නෑ නේ?
බහුතර සිංහලුන් මෝඩයන් ඕකයි. අළුත් software /OS එකක් ආවමත් ඕකමයි කරන්නේ
තමන් ළග තියෙන එක අතහැරලා කිසිම හේතුවක් නැතුව අළුත් ඒවාම පස්සේ යනවා.
අළුත් එවා පස්සේ යන්න දැනට තමන් ළග තිබෙන දෑ තමන්ගේ අවශ්‍යතාවට මදිනම්.
කිසිම පදනමක් නැතුව වැඩ කරන්නේ.
 

warm182

Member
Feb 27, 2008
1,714
28
0
no comments..!! bt buddha dharamayata nigraha karanna epa...ewa apahu passen awith pala denawa...!!!
 

MBoX

Member
Feb 5, 2011
366
18
0
මුලින්ම දැන් පවතින බුද්ධාගමෙන් වැඩක් ගන්න.
ඒකේ කිසිම අඩු පාඩුවක් නෑ නේ?

:yes::yes::yes: ඔව් ඔව් බලමු දැන් පවතින බුද්ධාගමෙන් වැඩක් ගන්න. බැරිවුනොත් මෛත්‍රීය බුද්ධසාසනය තියෙනවනේ... ඒකෙත් කිසිම අඩු පාඩුවක් නැතුව ඇතිනේ...:lol::lol::lol:

බහුතර සිංහලුන් මෝඩයන් ඕකයි. අළුත් software /OS එකක් ආවමත් ඕකමයි කරන්නේ
තමන් ළග තියෙන එක අතහැරලා කිසිම හේතුවක් නැතුව අළුත් ඒවාම පස්සේ යනවා.
අළුත් එවා පස්සේ යන්න දැනට තමන් ළග තිබෙන දෑ තමන්ගේ අවශ්‍යතාවට මදිනම්.
කිසිම පදනමක් නැතුව වැඩ කරන්නේ.

:yes::yes::yes:

මේ ඔයා මේ මුළු ලිපියම කියෙව්ව ද? පට්ට කතා ටිකක් කියල තියෙන්නේ...
 

MBoX

Member
Feb 5, 2011
366
18
0
no comments..!! bt buddha dharamayata nigraha karanna epa...ewa apahu passen awith pala denawa...!!!

ඒක තමයි. මෛත්‍රි බුදුන්ට ගිහිල්ල ඕක කියන්න ඕනේ...:yes:
අපේ ටීචරුත් මට උගන්නල තියෙන්නේ ewa apahu passen awith pala denawa...!!! කියල. ඔන්න අපිනං නෑ ඔව්වට :sorry:


 
Last edited:

MBoX

Member
Feb 5, 2011
366
18
0
මම මේක මෙහි පල කලේ අපේ එළ යාළුවන්ගේ දැන ගැනීම පිණිසයි !
කව්ද මාව තවත් රතු කරලා :sorry::(:sorry::no:
 
  • Like
Reactions: Prothean