සුපිරි equalizer එකක් මෙන්න
ඔන්න එළකිරි වාසීන්ට සුපිරි equalizer එකක් ගෙනාව
සින්දු අහනවා නම් අනිවා දාගන්න පට්ට වටිනවා නිකන් දෙන දේ නේ
මේකේ Bass ගැන එහෙම ඉතින් කියලා වැඩක් නැ 
ViPER's Audio For Windows
Pc /laptop වලට
(mobile version එකකුත් තිබ්බා වෙන්න ඕනේ
) . සමහර අය මෙක දැනටමත් use කරනවත් ඇති නොදන්න අය මේක දාගන්න
. මේකේ විශේෂත්වේ තමා මේක හැමවෙලේම underground run වෙනවා . ඒ කිවුවේ අපි Youtube එකේ track එකක් නිකන් ඇහුවට quality එකක් නැනේ .එත් මේක දාගත්තම ඔයා online video එකක් බැලුවත් මොන player එකෙන් ඇහුවත් සුපිරි Sound quality එකක් ගන්න පුළුවන් හැමවෙලේම settings හද හද ඉන්න ඕන නැ . (අහද්දී තේරෙයි quality එක)
ඔයා windows 7 use කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැ බාගෙන install කරා නම් බඩු වැඩ (කෝකටත් install කරාට පස්සේ open කරන්න කලින් pc /laptop එක restart කරන්න වැඩි හොදට )
මෙන්න WINDOWS 7 අයට ලින්කුව
http://corneey.com/q4O2L2
Windows 8 , 8.1 හෝ 10 use කරනවා නම් මේ යට
page එකට ගිහින් එකේ තියෙන guide lines හරියටම FOLLOW කරලා install කරගන්න පින්තුර එක්කම තියෙනවා
http://eazydb.blogspot.com/2015/03/vipers-audio-for-windows-81.html
Install කරගෙන හොද නරක කියපල්ලා
. රෙප් බාරගනු ලැබේ 

ඔන්න එළකිරි වාසීන්ට සුපිරි equalizer එකක් ගෙනාව
සින්දු අහනවා නම් අනිවා දාගන්න පට්ට වටිනවා නිකන් දෙන දේ නේ
මේකේ Bass ගැන එහෙම ඉතින් කියලා වැඩක් නැ 
ViPER's Audio For Windows
Pc /laptop වලට
(mobile version එකකුත් තිබ්බා වෙන්න ඕනේ
) . සමහර අය මෙක දැනටමත් use කරනවත් ඇති නොදන්න අය මේක දාගන්න
. මේකේ විශේෂත්වේ තමා මේක හැමවෙලේම underground run වෙනවා . ඒ කිවුවේ අපි Youtube එකේ track එකක් නිකන් ඇහුවට quality එකක් නැනේ .එත් මේක දාගත්තම ඔයා online video එකක් බැලුවත් මොන player එකෙන් ඇහුවත් සුපිරි Sound quality එකක් ගන්න පුළුවන් හැමවෙලේම settings හද හද ඉන්න ඕන නැ . (අහද්දී තේරෙයි quality එක)ඔයා windows 7 use කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැ බාගෙන install කරා නම් බඩු වැඩ (කෝකටත් install කරාට පස්සේ open කරන්න කලින් pc /laptop එක restart කරන්න වැඩි හොදට )

: