මෙන්න වැඩ end of ෂරියා සරසවිය
මෙන්න නියම game , එක ගලෙන් කුරෝල්ලෝ දෙන්නෙක් නෙවෙයි සත්තු වත්තක්ම බාවල වගේ මට පෙන්නේ .
මොකක් උනත් හොඳ තීරණයක් , කොන්ද පන තියන නායකයෙක් ඉන්නවා කියල තේරෙනවා මෙහෙම තීරණ ගන්නවා නම්

මඩකලපු ඉදිකර ඇති ෂරියා විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට කටයුතු කරමින් තිබේ.
ඊට අවශ්‍ය කටයුතු යුද හමුදා විසින් සූදානම් කරමින් ඇත.
ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය කිරීම සඳහා මෙම ස්තානය භාවිතා කිරීමට නියමිතව තිබේ.
මෙම මධ්‍යස්ථානයේ එක්වර පුද්ගලයන් 450 ක පමණ පිරිසක් නිරෝධායනට ලක් කිරී
මෙන්න නියම game , එක ගලෙන් කුරෝල්ලෝ දෙන්නෙක් නෙවෙයි සත්තු වත්තක්ම බාවල වගේ මට පෙන්නේ .
මොකක් උනත් හොඳ තීරණයක් , කොන්ද පන තියන නායකයෙක් ඉන්නවා කියල තේරෙනවා මෙහෙම තීරණ ගන්නවා නම්

Last edited: