මෙන්න විශේෂ මතක් කිරීමක්

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    සිරා ඩුබායි ඉදපු එකාව අල්ලලා ලංකාවට ගෙන්නුවා එක බුලට් එකක්වත් පාවිච්චි කරන්නේ නැතුව. විරුවා ට බැරි උනා උව මාලිගාවත්තට ගෙනියල අයෙ අරගෙන්න එන්න පොලිසියේ උන් දෙන්නෙකුටත් වෙඩි තියල බෝම්බ ගහල මදුශ්වත් මරල දෙන්නෙක් පැනල ගියාලු.

    දැන් කවුද කියහන්කෝ පබය ??
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සිරා ඩුබායි ඉදපු එකාව අල්ලලා ලංකාවට ගෙන්නුවා එක බුලට් එකක්වත් පාවිච්චි කරන්නේ නැතුව. විරුවා ට බැරි උනා උව මාලිගාවත්තට ගෙනියල අයෙ අරගෙන්න එන්න පොලිසියේ උන් දෙන්නෙකුටත් වෙඩි තියල බෝම්බ ගහල මදුශ්වත් මරල දෙන්නෙක් පැනල ගියාලු.

    දැන් කවුද කියහන්කෝ පබය ??

    ඌව මාලිගාවත්තට යැව්වෙ ආයෙ ගෙන්න නෙවෙයි, ඒක තෙරුම් ගන්න බැරි උබ තමා පබයා :LOL: :LOL:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් මේ රටේ ජනාධිපති සිරිසේන මහතා නොවේ!
    ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටියෙ පොලිසිය දම්මල මිනී මරණ කල් නේද? රෙද්දෙම බින්දුවක් දෙකක් යන්නත් ඇති
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඌව මාලිගාවත්තට යැව්වෙ ආයෙ ගෙන්න නෙවෙයි, ඒක තෙරුම් ගන්න බැරි උබ තමා පබයා :LOL: :LOL:

    එතකොට මේ කියන කතාව බොරුද ??
    කුඩු හොයන්න නෙමෙයිද ගෙනිච්චේ ??
     
    • Like
    Reactions: hasithayad

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    සිරා ඩුබායි ඉදපු එකාව අල්ලලා ලංකාවට ගෙන්නුවා එක බුලට් එකක්වත් පාවිච්චි කරන්නේ නැතුව. විරුවා ට බැරි උනා උව මාලිගාවත්තට ගෙනියල අයෙ අරගෙන්න එන්න පොලිසියේ උන් දෙන්නෙකුටත් වෙඩි තියල බෝම්බ ගහල මදුශ්වත් මරල දෙන්නෙක් පැනල ගියාලු.

    දැන් කවුද කියහන්කෝ පබය ??
    කවුද බන් උබට කිවුවේ සිරා ඩුබායි ඉඳන් ගෙන්නුවා කියලා
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    සිරා ඩුබායි ඉදපු එකාව අල්ලලා ලංකාවට ගෙන්නුවා එක බුලට් එකක්වත් පාවිච්චි කරන්නේ නැතුව. විරුවා ට බැරි උනා උව මාලිගාවත්තට ගෙනියල අයෙ අරගෙන්න එන්න පොලිසියේ උන් දෙන්නෙකුටත් වෙඩි තියල බෝම්බ ගහල මදුශ්වත් මරල දෙන්නෙක් පැනල ගියාලු.

    දැන් කවුද කියහන්කෝ පබය ??
    උබ මේ ආතල් එකක් නේද ගන්නෙ? :lol::lol:🖕
     
    • Love
    Reactions: pathumputha

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,464
    6,278
    113
    Menna tawath Vishesha mathak kirimak

    Wijeweera maruna widiha hodai. MADUSH MARUNA WIDIHA HODA NA. - Light kanuwe vijitha😜😜😜

    Ado උඹ ඉස්සර හොඳට හිටිය නේ මචං . ජෙප්පො අල්ලන් මොකක්ද මේ සීන් එක. :ROFLMAO: :ROFLMAO:
     
    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටියෙ පොලිසිය දම්මල මිනී මරණ කල් නේද? රෙද්දෙම බින්දුවක් දෙකක් යන්නත් ඇති

    Jeppo 88 minimaruwa wage neda pren
     
    Similar threads