මෙන්න සන්නස්ගලගේ කෙරුවාව

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ලක් අම්මලා ලක් පියවරු ඔය එන්නේ පෙරහැරේ 😂 :p අමු හිංගල ගුරාගේ එක පුලියේ, ධර්මෙටත් පුලුවන්නම් , පිරමීඩ ස්කෑම් කාරයොත් ගේම් ගහනවනම් ඇයි මට බැරි හෙහ් හෙහ්..
     
    • Like
    Reactions: elajani

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    සන්නගෙන් අරගලේට හොද ආරම්භයක් ලැබුනානේ, ඌ ගානට මිනිස්සුන්ට (විශේෂයෙන්ම කොල්ලොන්ට) මෙන්න මේක වෙයි එකට මෙහෙම මුහුණ දීපන් කියල හොදටම මග පෙන්නුවා, පස්සේ කාලෙක පෙන්න හිටියේ නෑනේ පොර.
    ගූ ඉරාජයට ඕනේ එන චන්දෙදි උන් කරන්න බලාපොරොත්තු වෙන දේවල් වලට සන්නට බලපෑමක් කරන්න බැරි තරමට ඌව චොර කරන්න, මිනිස්සු කලින් වගේ අන්දන්න බෑ දැන්, මිනිස්සුයි සන්නයි හරි විධියට මේකට මුණ දුන්න නං හරි. ගූ ඉරාජයට ගූම කකා ඉන්න වෙන තැනට.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    හොරා නොකා හොරා කන හැටි ඉගෙන ගන්න අරගලයට ජවයක් උන🤭 සන්නස්ගල ලගට එන්න😂
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Paid advertisment ekak wenna athi, Sanna ge Social media reach adu wela, Gu Iraj gen advise ekak ganna athi
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    Paid advertisment ekak wenna athi, Sanna ge Social media reach adu wela, Gu Iraj gen advise ekak ganna athi
    ලක් පියා එතකොට හොරාකාලා නැද්ද,😂 එහෙම නැත්නම් විලි ලැජ්ජාවක් නැද්ද
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    මිනිස්සු කලින් වගේ අන්දන්න බෑ දැන්, මිනිස්සුයි සන්නයි හරි විධියට මේකට මුණ දුන්න නං හරි. ගූ ඉරාජයට ගූම කකා ඉන්න වෙන තැනට.
    සන්නස්ගල හොරකම් කරපුවට අහවල් එකටද බං මිනිස්සු හරි විදියට මුහුණ දෙන්නේ?
     
    • Like
    Reactions: weer 11