මෙන්න සරත් පොන්සේකාට කඳුළු හලපු එවුන්

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මෙන්න සරත් පොන්සේකාට කඳුළු හලපු එවුන්

මේක කිරියේ දාන්න හිතුනේ අපේ ටින් ටින් ලා කියපු සමහර කතා මතක් වෙච්ච නිසා.. :lol::lol::lol::lol: උන් කියපු සමහර කතා :

මටත් මේක බලද්දි ඇස් වලට කදුලු ආවා හිතා ගන්න බැරි විදියට, මෙච්චර තරු තියෙන කෙනෙක් මෙහෙම අඩයිද? එයි මෙහෙම වුනේ මේ පවුලට කොච්චර නම් දුකක් දුන්නද , මහින්දට මෙවා පල දුන්නා

මාත් ඊයේ බැලුවා බන් පට්ට දුකක් මට හිතුනේ මේ මනුස්සයා ඒ දුක කියලා කතා කරනකොට. ඕවා කරපු උන්ට තමයි ලස්සනට පල දුන්නේ. ඉස්සරහට මුන්ට තව පල දෙනවා. :angry::angry:
nikan pacha noda idin ponz... mahindaya ara Fredrika Janz kiyana padada madyawediyagen boru sakshi aragenai oya boru naduwa damme... tho thamath uwa sudda koranawa... :baffled:
ඔව් බන්.. මමත් දැක්කා ඕක..
ඕක චන්දේ දවසේම හරි ඊට පහුවෙනිදා හරි දැම්මේ..
බලුකම් වලත් සීමවක් තියෙන්න ඕනා බන්..
ඔකුන්ට ඔව්වා පලිසන් දෙන්න ගත්තම බලමුකෝ.. :sorry:

එතකොට චැනල් 4 එකේ පෙන්නපු විඩි‍යෝ වලින් නෙමේද යුද අපරාධ වෙලා කියලා තිරනය කරේ ? අපේම හමුදාව තමා එවා තමන්ගේ ෆොන් වලින් විඩියෝ කරේ. එවම තමා ලික් වෙලා එලියට ආවේ සුදු කොඩි රැගෙන ආපු කට්ටියට වෙඩි තියන්න කිව්වා කියලා එහෙම වෙඩි තියන විඩියෝ වත් සාක්කිවත් තිබ්බේ නැහ්
හමුදාව තමා වරද්ද ගත්තේ ඔවා තමන්ගේ ෆොන් වලින් රෙකොර්ඩ් කරලා එක එකා අතර ශෙයාර් කරගත්තා...
උබට මෙවා කියලත් වැඩක් නැහ් .. නොකියත් බැහ්

යුධ අපරාධ වලට හේතුව තමන් විසින් හමුදාව පාවාදීම බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පැහැදිළි කරයි.

දැන් ඉතින් බුරාපියව්.. මට ගානක්වත් නෑ... දැන් අපේ රටට කෙළවෙන්න දෙයක් නෑ :) යහපාලනය අනාගෙන බෙදාගෙන කාපියව්...:):):)
 
  • Like
Reactions: nrjayasinghe

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දැන් තෝ ඡන්දෙ පැරදුනාට පස්සෙ දේශපාලනය කරන්නෑ කිව්ව නේද :lol:
 
RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මේක කිරියේ දාන්න හිතුනේ අපේ ටින් ටින් ලා කියපු සමහර කතා මතක් වෙච්ච නිසා.. :lol::lol::lol::lol: උන් කියපු සමහර කතා :

    යුධ අපරාධ වලට හේතුව තමන් විසින් හමුදාව පාවාදීම බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පැහැදිළි කරයි.

    දැන් ඉතින් බුරාපියව්.. මට ගානක්වත් නෑ... දැන් අපේ රටට කෙළවෙන්න දෙයක් නෑ :) යහපාලනය අනාගෙන බෙදාගෙන කාපියව්...:):):)

    #මට-ගානක්වත්-නෑ

    :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ITN? :lol: dan oya boru walata minissu rawatuna kale iwarai ban.. thawath nondi wenne nathuwa thamanta wadak kara ganin..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    9-14 දාපු පොස්ට් එකකට දැන්ද යකෝ රිප්ලයි කරන්නේහ් උබට දවස් 5ක් ගියාද ඔකට රිප්ලයි එකක් හොයාගන්නහ් ? :lol:
    එකත් නයි.ටි.එන් ... උන් කියනවනම් ඇත්ත වෙන්නහ් ඇති නේහ් බ0 ? :lol:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පහුගිය ටිකේ type කරලා මහන්සිත් ඇතිනේ බොමුද සීතල වතුර වීදුරුවක් :rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    9-14 දාපු පොස්ට් එකකට දැන්ද යකෝ රිප්ලයි කරන්නේහ් උබට දවස් 5ක් ගියාද ඔකට රිප්ලයි එකක් හොයාගන්නහ් ? :lol:
    එකත් නයි.ටි.එන් ... උන් කියනවනම් ඇත්ත වෙන්නහ් ඇති නේහ් බ0 ? :lol:
    නෑ නෑ සරත් පොන්සේකා කියන්නේ.. අයිත් වීඩියෝ එක බලපන්... සුදුකොඩි කතාවත් කියනවා:):):)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පහුගිය ටිකේ type කරලා මහන්සිත් ඇතිනේ බොමුද සීතල වතුර වීදුරුවක් :rofl:
    ඇයි වතුර වීදුරුවක්? බිහන්කෝ කොත්තමල්ලි වීදුරුවක්:lol:
    :lol::lol:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඇයි වතුර වීදුරුවක්? බිහන්කෝ කොත්තමල්ලි වීදුරුවක්:lol:
    :lol::lol:

    මන් වැඩිය ආස නෑ කොත්තමල්ලි වලට , එක නෙමෙයි ඔවා දානකොට කොස්ගෙඩි වගේ ලොකුවට දන්නා ඕන නෑ අපේ ඇස් පේනවා :P
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මන් වැඩිය ආස නෑ කොත්තමල්ලි වලට , එක නෙමෙයි ඔවා දානකොට කොස්ගෙඩි වගේ ලොකුවට දන්නා ඕන නෑ අපේ ඇස් පේනවා :P
    :lol::lol::lol::lol:පේනවා:lol::lol::lol:
     
    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0
    දර්ශනය කොළඹ නගරය

    ඡන්ද ප්‍රථිපල නරඹමින් සිටින බබා “තාත්තේ“ කියමින් නැගීසිටින ආකාරය. සැනෙකින් සිහි එළවාගන්නා බබා බඩුමුට්ටු එකතු කරමින් “අපි යමු නේද තාත්තේ“ යැයි අඬ අඬා මන්දිරය තුල සිටින අයට ඇසෙන සේ කියා සිටීමක්.

    අරලිය ගහ මැදුරේ දොරටුව අසල සිට රූගත කරන දර්ශනයේ හොරා දොරෙන් එළියට යන ආකාරය බොඳ වූ ආකාරයට පෙන්වන ගමන් රූපවාහිනී තිරය මත නිල් පැහැති අකුරින්

    අප්පුච්චි සෙත්තපෝච්චි“ යන අකුරු මතු කරවීම.

    ---------------------------------------------------------

    දර්ශනය කුරුණෑගල නගරය

    ඡන්ද ප්‍රථිපල නරඹමින් සිටින බබා “මේ පාරත් ඉවරයි තාත්තේ“ කියමින් නැගීසිටින ආකාරය. සැනෙකින් සිහි එළවාගන්නා බබා නැගිට බඩුමුට්ටු එකතු කරමින් “ අයියෝ හැම**වා තාත්තේ“ යැයි අඬ අඬා ගෙදර තුල සිටින අයට ඇසෙන සේ කියා සිටීමක්.

    ගෙදර දොරටුව අසල සිට රූගත කරන දර්ශනයේ අසරණයා දොරෙන් එළියට යන ආකාරය බොඳ වූ ආකාරයට පෙන්වන ගමන් රූපවාහිනී තිරය මත නිල් පැහැති අකුරින්

    හෙන ගහල අකුලෝලාම ගියා“ යන අකුරු මතු කරවීම
    .

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හෙන ගහල අකුලෝලාම ගියා..!
    අයියෝ ...! දැන් මරු කයෝනවා

    සරත් ෆොන්සේකාගේ දේශපාලනේ ඉවරයි ගොනෝ.
    දැන් ඉතිං ඕක ගහගනින් උඹේ සුත්** ...!

    :lol::lol::lol:
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හෙන ගහල අකුලෝලාම ගියා..!
    අයියෝ ...! දැන් මරු කයෝනවා

    සරත් ෆොන්සේකාගේ දේශපාලනේ ඉවරයි ගොනෝ.
    දැන් ඉතිං ඕක ගහගනින් උඹේ සුත්** ...!

    :lol::lol::lol:
    සරත් පොන්සේකාගේ දේශපාලනේ අවසන් උනේ 2010 හිටං....:lol:
    :lol::lol:එත් පොන්සේකා හමුදාව පවාදුන්නේ නෑ කියන එවුන්ටයි මේක දැම්මේ හිටං...උඹ උක නොදී හිටං...:lol:
     
    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0

    සරත් පොන්සේකාගේ දේශපාලනේ අවසන් උනේ 2010 හිටං....:lol:
    :lol::lol:එත් පොන්සේකා හමුදාව පවාදුන්නේ නෑ කියන එවුන්ටයි මේක දැම්මේ හිටං...උඹ උක නොදී හිටං...:lol:

    අන්න ඒක මම පිලිගන්නවා.
    එයා අමන කථා දෙකතුනක් කිවුවා අතීතයේ.

    උඹට සනීපයි නම් මම උක නොදී ඉන්නං ....!

    ටටා .........