මෙන්න සරත් පොන්සේකාට කඳුළු හලපු එවුන්
මේක කිරියේ දාන්න හිතුනේ අපේ ටින් ටින් ලා කියපු සමහර කතා මතක් වෙච්ච නිසා..


උන් කියපු සමහර කතා :
යුධ අපරාධ වලට හේතුව තමන් විසින් හමුදාව පාවාදීම බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පැහැදිළි කරයි.
දැන් ඉතින් බුරාපියව්.. මට ගානක්වත් නෑ... දැන් අපේ රටට කෙළවෙන්න දෙයක් නෑ
යහපාලනය අනාගෙන බෙදාගෙන කාපියව්...


මේක කිරියේ දාන්න හිතුනේ අපේ ටින් ටින් ලා කියපු සමහර කතා මතක් වෙච්ච නිසා..



උන් කියපු සමහර කතා :මටත් මේක බලද්දි ඇස් වලට කදුලු ආවා හිතා ගන්න බැරි විදියට, මෙච්චර තරු තියෙන කෙනෙක් මෙහෙම අඩයිද? එයි මෙහෙම වුනේ මේ පවුලට කොච්චර නම් දුකක් දුන්නද , මහින්දට මෙවා පල දුන්නා
මාත් ඊයේ බැලුවා බන් පට්ට දුකක් මට හිතුනේ මේ මනුස්සයා ඒ දුක කියලා කතා කරනකොට. ඕවා කරපු උන්ට තමයි ලස්සනට පල දුන්නේ. ඉස්සරහට මුන්ට තව පල දෙනවා.![]()
nikan pacha noda idin ponz... mahindaya ara Fredrika Janz kiyana padada madyawediyagen boru sakshi aragenai oya boru naduwa damme... tho thamath uwa sudda koranawa...![]()
ඔව් බන්.. මමත් දැක්කා ඕක..
ඕක චන්දේ දවසේම හරි ඊට පහුවෙනිදා හරි දැම්මේ..
බලුකම් වලත් සීමවක් තියෙන්න ඕනා බන්..
ඔකුන්ට ඔව්වා පලිසන් දෙන්න ගත්තම බලමුකෝ..![]()
එතකොට චැනල් 4 එකේ පෙන්නපු විඩියෝ වලින් නෙමේද යුද අපරාධ වෙලා කියලා තිරනය කරේ ? අපේම හමුදාව තමා එවා තමන්ගේ ෆොන් වලින් විඩියෝ කරේ. එවම තමා ලික් වෙලා එලියට ආවේ සුදු කොඩි රැගෙන ආපු කට්ටියට වෙඩි තියන්න කිව්වා කියලා එහෙම වෙඩි තියන විඩියෝ වත් සාක්කිවත් තිබ්බේ නැහ්
හමුදාව තමා වරද්ද ගත්තේ ඔවා තමන්ගේ ෆොන් වලින් රෙකොර්ඩ් කරලා එක එකා අතර ශෙයාර් කරගත්තා...
උබට මෙවා කියලත් වැඩක් නැහ් .. නොකියත් බැහ්
යුධ අපරාධ වලට හේතුව තමන් විසින් හමුදාව පාවාදීම බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පැහැදිළි කරයි.
දැන් ඉතින් බුරාපියව්.. මට ගානක්වත් නෑ... දැන් අපේ රටට කෙළවෙන්න දෙයක් නෑ
යහපාලනය අනාගෙන බෙදාගෙන කාපියව්...





