අරගලේ ගිරිය පුප්පන් කෑගැහුවා යාලුවෙක්..
සමාජ ක්රමය අර බම්බුව මේ බම්බුව වෙනස් කරන්න කෑගැහැලා ෆේස් බුකුත් දැම්මා.
හම්මට උඩු අද උදේ බලන කොට පොර ඔසි වලට ගිහින් ..ලොල්
තමන්ගේ අනාගතය ගැන තමන්ටම බියක් දැනෙද්දී මිනිස්සු කරන්නේ ඉක්මනින්ම සමජය අවුලලා..රට පනින ඒක...ඒ්ක මචං ඇත්තම ඇත්තක්
කරුණාකර දේශපාලන කෝණයකින් නොබලන්න

)