මෙන්න සිද්ධිය

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    අරගලේ ගිරිය පුප්පන් කෑගැහුවා යාලුවෙක්..
    සමාජ ක්‍රමය අර බම්බුව මේ බම්බුව වෙනස් කරන්න කෑගැහැලා ෆේස් බුකුත් දැම්මා.

    හම්මට උඩු අද උදේ බලන කොට පොර ඔසි වලට ගිහින් ..ලොල්
    තමන්ගේ අනාගතය ගැන තමන්ටම බියක් දැනෙද්දී මිනිස්සු කරන්නේ ඉක්මනින්ම සමජය අවුලලා..රට පනින ඒක...ඒ්ක මචං ඇත්තම ඇත්තක්

    කරුණාකර දේශපාලන කෝණයකින් නොබලන්න
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921

    මේක නම් ඊරිසියාවට දාපු ත්‍රෙඩ් එකක්
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    මේක නම් ඊරිසියාවට දාපු ත්‍රෙඩ් එකක්
    නට්ස් ද බන් . මම උට විෂ් කරලත් යැව්වා.... ඒ්ත් හැබෑවටම වුනු සිද්ධිය මම කිව්වේ....තම තමන් දියුනු වෙන්න ඔන කියන ඒක කිව්වේ...
    හැම ලබ්බෙම පුහුලම හොයන්න ඒපා යකූ :P
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    synonym search karana eketh athal ekak thiyanawa neda..
    මොකද්ද ? :eek:

    synonym search karana eketh athal ekak thiyanawa neda..
    @raman2 uba ehema kiwwe ai kiyapanko.
    1659601013465.jpeg

    ------ Post added on Aug 4, 2022 at 1:47 PM
     
    Last edited: