මෙන්න සුපිරිම SUPER SOFTWARE එකක්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෙන්න සුපිරිම SUPER SOFTWARE එකක්

    VideoCacheView_Windows7.png

    VideoCacheView-------------------------------------------------
    යාලුවනේ මේ සොෆ්ට්වෙයර් එකෙන් ඔබලා බා (DOWNLOAD) නොගෙන ONLINE බැලු විඩියෝ Web browser cache එකෙන් ඉතාමත් පහසුවෙන් වෙනයම් ඔබට පහසුවෙන් ලඟවිය හැකි තැනකට SAVE කරගත් හැකියි.


    පහත දි ඇති ලිපිය කියාවා බලන්න

    AFTER WATCHING A VIDEO IN A WEB SITE, YOU MAY WANT TO SAVE THE VIDEO FILE INTO YOUR LOCAL DISK FOR PLAYING IT OFFLINE IN THE FUTURE. IF THE VIDEO FILE IS STORED IN YOUR BROWSER'S CACHE, THIS UTILITY CAN HELP YOU TO EXTRACT THE VIDEO FILE FROM THE CACHE AND SAVE IT FOR WATCHING IT IN THE FUTURE.
    IT AUTOMATICALLY SCANS THE ENTIRE CACHE OF INTERNET EXPLORER AND MOZILLA-BASED WEB BROWSERS (INCLUDING FIREFOX) AND FINDS ALL VIDEO FILES THAT ARE CURRENTLY STORED IN IT. IT ALLOWS YOU TO EASILY COPY THE CACHED VIDEO FILES INTO ANOTHER FOLDER FOR PLAYING/WATCHING THEM IN THE FUTURE. IF YOU HAVE A MOVIE PLAYER THAT IS CONFIGURED TO PLAY FLV FILES, IT ALSO ALLOWS YOU TO PLAY THE VIDEO DIRECTLY FROM YOUR BROWSER'S CACHE.

    යාලුවනේ මේ සොෆ්ට් එකෙ වැඩ බලන්න,විඩියෝ එකක් සම්පුර්ණයෙන් ONLINE බලලා,මෙක RUN කරලා බලන්න

    download.png

    http://www.nirsoft.net/utils/videocacheview.zip <-ලින්ක් එක Address Bar එකෙ PASTE කරලා RUN කරන්න
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    tarana na macho mokaka da ma

    යාලුවා මේකයි වෙන්නෙ,ඔයා විඩියෝ ONLINE බලපුවහාම අයෙත් එවා වෙනවෙලාවක බලන්න බැනේ,එවා අයෙ බලන්නනන් අයෙත් එ සයිට් එකට ගිහිල්ලාම බලන්න එපැ,යාලුවා අපි ONLINE බලන හැම විඩියෝ එකක් ම Web browser cache එකෙ තියනවා,DOWNLOAD වෙලා එක අපට SAVE කරගන්න සොෆ්ට් එකක් නැතුව අමාරුයි එකට තමා මෙක තියෙන්නෙ,ඔන්න කෙටියෙන්ම කියනවනන්.........
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    යාලුවා මේකයි වෙන්නෙ,ඔයා විඩියෝ ONLINE බලපුවහාම අයෙත් එවා වෙනවෙලාවක බලන්න බැනේ,එවා අයෙ බලන්නනන් අයෙත් එ සයිට් එකට ගිහිල්ලාම බලන්න එපැ,යාලුවා අපි ONLINE බලන හැම විඩියෝ එකක් ම Web browser cache එකෙ තියනවා,DOWNLOAD වෙලා එක අපට SAVE කරගන්න සොෆ්ට් එකක් නැතුව අමාරුයි එකට තමා මෙක තියෙන්නෙ,ඔන්න කෙටියෙන්ම කියනවනන්.........

    thx macho info tikata
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    නිකන්ම ෆයිල් ටික k-lite Codec මීඩියා Player එකට ඇදලා දාපුවාමත් වැඩ බන්