මෙන්න සුපිරි නාට්‍යක් "රන් බැඳි මිනිස්සු
මේ දවස්වල මන් බලන්නේ මේක.මන් දන්නේ නැ කිරියේ වෙන threads ගියාද කියලා මේක ගැන.කොහොමහරි කට්ටියට කියන්න හිතුනා.ඒකයි මේක දැම්මේ

මේ කතාවේ තියෙන්නේ යන්ත්‍ර මන්ත්‍ර වැඩ දාන හාමුදුරුනමක් ගැනයි.තව අංගම්පොර සිද්දි වගේකුත් තියේ
සතියේ දවස් වල රාත්‍රී 9ට ස්වර්ණවාහිනියේ යන්නේ
දැනට ගිහින් තියෙන episodes සෙට් එක මෙතන දාගෙන යන්නම්.
හරි එහෙනම් ඔන්න මෙතන ඊයේ ගිය කොටසත් තියෙනවා.
ඔයාලගේ අදහස් ටිකත් දාගෙන යන්නකෝ

Last edited: