waha bonne mekatatyi kiyala balan un hitha ganna ona
thappara dahayaka pennawa haminenawa daws 5kata vithara passe miniya hamba wenawa ekatama thamyi waha bila thiyenne
gani pita yanne miniha kolu karayek nisaauta gani gana uwamanawak naha ganja saha puk gahilla vitharayi porata athal
yudde nisaa kiyala pennan udeta yuda tankiyak genath karakawanawa
wena huththak naha aththema naha oke katha mehema wenne kiyala balana un hitha ganna ona

mokkda igena ganna ona minihage passata kelina gaman horen gihin gedara ganita hukana ekada
wena mona huththakwath naha meke igena ganna![]()



haප්‍රශ්න කියන ඒවා අපිට ඉබේ වෙන්නෙ නෑ ඒවට හේතු තියෙනවා ඒවා මොනවද කියන එක තමයි මේකෙන් ඉගෙනගන්න පුලුවන්. කොහොමට හැම කිල්ලෝටෙම හුනු තියෙනවා..ලොල්![]()






මේක ආතල් ගන්නවා නෙමෙයි... මේවගෙන් ඉගෙනගන්න එක තමයි වෙන්නෙ..
ආතල් එකක් ගන්න ඕනනම් මාතා වගෙ එකක් බලපන්.
මුළු හෝල් එකටම සූ ගාල 4 දෙනෙක් විතර හිටිය, ඉන්ටවල් එකෙන් පස්සෙ උනුත් හිටියෙ නැද්ද කොහෙද 


+10 dunne banඅඩෝ රෙප් 10ක්ම කැපිලා තියෙන්නෙ..අහක යන උන් මගේ ත්‍රෙඩ්වලට කමෙන්ට් දාන අයගෙ රෙප් කපනවා.ඊට පස්සෙ කමෙන්ට් කරපු අය මගේ රෙප් කපනවා. මන් උන්ගෙ අහවල් ඒවා කැපුවා කියලා හිතාගෙන...![]()

ඇත්ත කියපන් උඹ පොත් කියවන්න ආස නෑ නේද>?බැලුව බං හෝල් එකටම ගිහින් බැලුව..ඒකත් එච්චර තමයි ඉන්ටවල් එකෙන් පස්සෙ නින්ද ගියාමුළු හෝල් එකටම සූ ගාල 4 දෙනෙක් විතර හිටිය, ඉන්ටවල් එකෙන් පස්සෙ උනුත් හිටියෙ නැද්ද කොහෙද
මම නම් උඹව රේප් කරේ නෑ ඔන්න
ඔන්න මගෙන් 3+ අපි නෑ ඕවට![]()

ඇත්ත කියපන් උඹ පොත් කියවන්න ආස නෑ නේද>?![]()


ඒක තමයි හේතුව මචං කතා පොත් කාලයක් කියවද්දි. ඒ දේවල් සිද්දවෙන හැටි හිතේ මැවිලා පේනවා.. ඊට පස්සෙ තමයි ආසාවෙන් කියවන්නෙ. ඇත්තටම පොත් කියවනවට වැඩිය චිත්‍රපටි තේරුම්ගන්න ලේසියි. මොකද පොතේ තියෙන්නෙ අකුරු ගොඩක් විතරයි. පොත් කියවන අයට ඕන ෆිල්ම් එකක් ඇහැරගෙන බලන්න පුලුවන්.. සිරාවටම..නව කතා කෙටි කතා හෝ සුරංගනා කතා පොත් නම් කියවන්නේ නැත
![]()

anika meke katuka kiyala pennanne kadichcha gekuyi viyalunu parisarayakuyi vitharyi e arenna monawada monawada katuka ban? vimukthi karayata pissu




ඒක තමයි හේතුව මචං කතා පොත් කාලයක් කියවද්දි. ඒ දේවල් සිද්දවෙන හැටි හිතේ මැවිලා පේනවා.. ඊට පස්සෙ තමයි ආසාවෙන් කියවන්නෙ. ඇත්තටම පොත් කියවනවට වැඩිය චිත්‍රපටි තේරුම්ගන්න ලේසියි. මොකද පොතේ තියෙන්නෙ අකුරු ගොඩක් විතරයි. පොත් කියවන අයට ඕන ෆිල්ම් එකක් ඇහැරගෙන බලන්න පුලුවන්.. සිරාවටම..![]()
