මෙන්න හරිම තැන

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඉස්සෙල්ලා ලංකාවට එන්න කියපන් පිරිමි මිසී
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ජය වේවා….ජෙප්පන් වෙනුවට අලුත් විකල්පයක් 🖖
    ගම්පහෙන් ඉල්ලලා චන්ද 2500 ක් ගන්න බැරි එකා කොහෙද බං ජෙබ්බොන්ට විකල්පයක් වෙන්නෙ.
     
    • Like
    • Haha
    Reactions: nicjosh83 and SMG70

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගම්පහෙන් ඉල්ලලා චන්ද 2500 ක් ගන්න බැරි එකා කොහෙද බං ජෙබ්බොන්ට විකල්පයක් වෙන්නෙ.

    මටනම් හිතෙන්නේ අපිට පැතුම් වගේ උගත් බුද්ධිමත් තරුණ ජවයක් එක්ක සැහෙන දෙයක් කර තැකි. දැන් බලන්න අනුර. හිටපු බිල්ලෙක්, රනිල් ගෙන් සමව අරන් degree එක කරපු පාවා දෙන්නෙක්. එකනේ දැන් UNP එකට පුළුවන් තරම් කඩේ යන්නේ.

    පැතුම් ස්වාදීන බුද්ධිමත් තරුණයෙක්. මට නම් හිතෙන්නේ JVP හැමෝම තරුණ පැතුම් වටා එකතුවෙන්න ඕනේ. 🖖
     
    • Like
    Reactions: riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මටනම් හිතෙන්නේ අපිට පැතුම් වගේ උගත් බුද්ධිමත් තරුණ ජවයක් එක්ක සැහෙන දෙයක් කර තැකි. දැන් බලන්න අනුර. හිටපු බිල්ලෙක්, රනිල් ගෙන් සමව අරන් degree එක කරපු පාවා දෙන්නෙක්. එකනේ දැන් UNP එකට පුළුවන් තරම් කඩේ යන්නේ.

    පැතුම් ස්වාදීන බුද්ධිමත් තරුණයෙක්. මට නම් හිතෙන්නේ JVP හැමෝම තරුණ පැතුම් වටා එකතුවෙන්න ඕනේ. 🖖
    මිනිසුන් වෙනස් වෙමින් පවතී
     
    • Like
    Reactions: nicjosh83