මෙන්න හොඳ චිත්‍රපටයක්
මෙන්න මම යාලුවොන්ට නියම චිත්‍රපටයක් ගෙනාවා
The Shawshank Redemption තමා නම
හැබැයි මේක අඩෝ යකෝ අහ් උහ් ඩිෂුම් බුෂුම් චිත්‍රපටි වලට කැමති පොරවල්ට නම් නෙමෙයි.

හොඳ කලා රසය දන්නා වැදගත් චිත්‍රපටි වලට කැමති පොරවල්ට තමා මේක.
ඇත්තම කිව්වොත් මමත් එහෙම පොරක් තමා..............

බහිමු චිත්‍රපටය දිහාවට
චිත්‍රපටයේ මුලික චරිතය වන ඩියුෆෙන්ස් කියන බැංකු
කරු තමාගේ බිරිඳ සහ ඇයගේ ප්‍රමවන්තයා මැරීමේ චෝදනාව මත සිරගත වනවා
සිරගතව සිතන විට මොහුට රෙඩ් නම් හොඳ මිතුරෙකුද ඇති වෙනවා.
මොහු සතු මනා බුද්ධිය පාවිච්චි කරමින් සිර කඳවුරින් පලා යන ආකාරය ඉතාමත් චමත්කාර ජනක
විදිහට මෙම චිත්‍රපටය තුලින් නිර්මාණය කර තිබෙනවා. මම ඔක්කොම චිත්තර පටය කියන්න යන්නේ නැ. මොකද රසය අඩු වෙන හින්ද. අ....... කියන්න බැරි උනා

ඩියුෆෙන්ස් හිරෙන් පනින්නේ නිකම්ම නෙමෙයි, බන්දනාගරේ ලොක්කෝ දෙන්නටත් ගේමක් දීල. එක මොකක්ද කියල කියන්නේ නැ, බලන්න,.......................
මේකනම් පට්ට ෆිල්ම් එකක්
මෙන්න ට්‍රේලර් එක
කට්ටිය බලල මේකේ ගුණදොස් දාන්න...........පල්ලෙහා තියනවා ලින්කු....... බාගෙන බලන්න
ටොරන්ට්
කොටන්න
ඩිරෙක්ට්
කොටන්න
මෙන්න මම යාලුවොන්ට නියම චිත්‍රපටයක් ගෙනාවා
The Shawshank Redemption තමා නම
හැබැයි මේක අඩෝ යකෝ අහ් උහ් ඩිෂුම් බුෂුම් චිත්‍රපටි වලට කැමති පොරවල්ට නම් නෙමෙයි.

හොඳ කලා රසය දන්නා වැදගත් චිත්‍රපටි වලට කැමති පොරවල්ට තමා මේක.
ඇත්තම කිව්වොත් මමත් එහෙම පොරක් තමා..............

බහිමු චිත්‍රපටය දිහාවට
චිත්‍රපටයේ මුලික චරිතය වන ඩියුෆෙන්ස් කියන බැංකු
කරු තමාගේ බිරිඳ සහ ඇයගේ ප්‍රමවන්තයා මැරීමේ චෝදනාව මත සිරගත වනවා
සිරගතව සිතන විට මොහුට රෙඩ් නම් හොඳ මිතුරෙකුද ඇති වෙනවා.
මොහු සතු මනා බුද්ධිය පාවිච්චි කරමින් සිර කඳවුරින් පලා යන ආකාරය ඉතාමත් චමත්කාර ජනක
විදිහට මෙම චිත්‍රපටය තුලින් නිර්මාණය කර තිබෙනවා. මම ඔක්කොම චිත්තර පටය කියන්න යන්නේ නැ. මොකද රසය අඩු වෙන හින්ද. අ....... කියන්න බැරි උනා

ඩියුෆෙන්ස් හිරෙන් පනින්නේ නිකම්ම නෙමෙයි, බන්දනාගරේ ලොක්කෝ දෙන්නටත් ගේමක් දීල. එක මොකක්ද කියල කියන්නේ නැ, බලන්න,.......................මේකනම් පට්ට ෆිල්ම් එකක්