මෙන්න හොඳ චිත්‍රපටයක්

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    ලොවෙත් නැති ෆිල්ම් එක මචං.....කියල වැඩක් නෑ ඇඩෙනවා තනි ඇහැට
    සිංහල උපසිරසි දාගෙන බැලුවේ. මට හිනහ වෙලා පන ගියා වගේ. කියන කුණුහරුප ඒ අමු විදිහටම තියනවා
     

    olympic

    Member
    Aug 2, 2008
    1,231
    28
    0
    14
    London (2012)
    මම බලල තියෙන හොඳම ෆිල්ම් එක ... පට්ට කියන්නෙ පට්ට පට පට ... ලෝකෙ හදපු හොඳම ෆිල්ම් එකත් මේක තමයි .. ඒත් ඒ අවුරුද්දෙවත් ඔස්කාර් එක ගන්න බැරි උනා ..
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    නියමයි මචන් මේක, කියල වැඩක් නැහැ, මාර ත්‍රිල්