මෙන්න හොරෙක්! 0726834006

Mishara_K

Active member
  • Jun 21, 2016
    111
    55
    28
    මෙන්න හොරෙක්! 0726834006

    0726834006

    මේකෙන් කිව්වොත් දිනුම් අැදීමකින් සල්ලි තියනවා කියලා ඒ බොරු.
    එක්කෙනෙකුට විතරක් නෙවෙයි කිහිපදෙනෙකුට Call කරලා තියනවා.
    :angry:
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    මුලින් සල්ලි දාන්න කියන්නේ නෑ.
    ATM එකට යන්න කියනවා සල්ලි ගන්න.
    ගියාම ATM එකෙන් EZCASH හරහා සල්ලි දෙන්න හදනවා.
    එතකොට ATM එකේ වැටෙනවා එච්චර ගානක් ගන්න බෑ කියලා.

    ඒක කිව්වම කියනවා ලොකුගානක් දාන්න පුළුවන් වෙන්න,
    EZCASH ACC එකට දාන්න පුළුවන් ගාන වැඩිවෙන්න
    5000 ක් EZCASH හරහා එවන්න කියලා.
     

    jayadewa100

    Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    matat owage call ekak awa macho dawasak, mama 119 call karala wisrate kiyala phone number ekat dunna. mahansiyen hambaranna bari un tamai ithin oya.
     

    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    මෙන්න හොරෙක්! 0726834006 12-14-2017 08:56 PM ammata * balu * thaaththata lowinawa *...

    මේ හොරා මේකෙත් ඉන්නවද කොහෙද...
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මටත් ආව දැං අව්රුද්දකට විතර කලිං. මං කිව්ව ඒ තෑග්ග රුපියල් දෙක් ඒවයිං ඔයා මාරුකරගෙන එක එක පුපේ ගහගන්ඩ පැත්තකට වෙලා කියල. දඩස් ගාල කට් කලා 😂😂
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    number ekata wade denna one nam super method ekak tynawa...lankawe gay forum ekaka or fb group ekaka no eka post karapan call karnna kiyala...wade iwarai ubata athl eke inne tynnee..sim eka ain karanakan call enawa
     
    • Like
    Reactions: Dishta Didin