ම අඳුරන නංගි කෙනෙක් ලැප්ටොප් එක වැඩ කරන්නේ නැහැ කියල ගෙනාවා.බැලින්නම් හර්ඩ් ඩිස්ක් එක වැඩ නැහැ. හර්ඩ් ඩිස්ක් ඒක දාන්න වෙයි කියල මම ඒක ගලවලදුන්න එකක් ගෙන්න(මම රෙපෙයාර් කරන කෙනෙක් නෙවෙයි)
මොනවද assignment එකක් ඉවර කරගන්න තියෙනවා කියල ඉක්මනට හදාගන්න ඕන කියල අන්තිමට INFINITY IT SOLUTIONS කැලණිය කියල ප්ලේස් එකකින් (http://ikman.lk/en/ad/500gb-laptop-hard-disk-for-sale-gampaha-2) හර්ඩ් ඩිස්ක එකක් අරන් ඇවිත්. මම එපා කියද්දීත් පෝයට කඩ වහයි කියල අරන් ඇවිත්. ගද්දි චෙක් කරලා නැහැ.ඕව වැඩ.1 මාසෙක warrenty තියෙනව කියල දීල used 320gb එකක් 3500කට. පස්සේ ඒක ගහල බැලින්නම් එකත් වැඩ නැහැ. fatal SMART error කියල එනවා.අන්තිමට ඉරිදා ඇරලා තිබුන මුස්ලිම් කඩයකින් එකක් අරන් සෙට් කරලා වින්ඩොව්ස් දැම්ම.
උන්ගෙන් ගත්ත හර්ඩ් එක දුන්න ගිහින් refund කරගන්න කියල.මුන් එතෙන්ට ගියාම ඒ කෙල්ලව බය කරලා refund දෙන්න බැහැ ඕනනම් වෙන ඩිස්ක් එකක් දෙන්නම් කියල.. දීපු හර්ඩ් එක උන් check කලාමත් වැඩ නැහැ. පස්සේ තව ඩිස්ක් එකක් චෙක් කලාම එකත් වැඩ නැහැ. අන්තිමට හර්ඩ් ඩිස්ක් බැරිනම් වෙන මොනවහරි ගන්නම ඕන සල්ලි දෙන්න බැහැ කියල අන්තිමට antiviras එකක් ඇඟේ ගහල එවල.
අනේ මෙහෙම උන්ටත් බිස්නස් හරියනවනේ