මෙන්න හොරෙක්

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ම අඳුරන නංගි කෙනෙක් ලැප්ටොප් එක වැඩ කරන්නේ නැහැ කියල ගෙනාවා.බැලින්නම් හර්ඩ් ඩිස්ක් එක වැඩ නැහැ. හර්ඩ් ඩිස්ක් ඒක දාන්න වෙයි කියල මම ඒක ගලවලදුන්න එකක් ගෙන්න(මම රෙපෙයාර් කරන කෙනෙක් නෙවෙයි)
    මොනවද assignment එකක් ඉවර කරගන්න තියෙනවා කියල ඉක්මනට හදාගන්න ඕන කියල අන්තිමට INFINITY IT SOLUTIONS කැලණිය කියල ප්ලේස් එකකින් (http://ikman.lk/en/ad/500gb-laptop-hard-disk-for-sale-gampaha-2) හර්ඩ් ඩිස්ක එකක් අරන් ඇවිත්. මම එපා කියද්දීත් පෝයට කඩ වහයි කියල අරන් ඇවිත්. ගද්දි චෙක් කරලා නැහැ.ඕව වැඩ.1 මාසෙක warrenty තියෙනව කියල දීල used 320gb එකක් 3500කට. පස්සේ ඒක ගහල බැලින්නම් එකත් වැඩ නැහැ. fatal SMART error කියල එනවා.අන්තිමට ඉරිදා ඇරලා තිබුන මුස්ලිම් කඩයකින් එකක් අරන් සෙට් කරලා වින්ඩොව්ස් දැම්ම.

    උන්ගෙන් ගත්ත හර්ඩ් එක දුන්න ගිහින් refund කරගන්න කියල.මුන් එතෙන්ට ගියාම ඒ කෙල්ලව බය කරලා refund දෙන්න බැහැ ඕනනම් වෙන ඩිස්ක් එකක් දෙන්නම් කියල.. දීපු හර්ඩ් එක උන් check කලාමත් වැඩ නැහැ. පස්සේ තව ඩිස්ක් එකක් චෙක් කලාම එකත් වැඩ නැහැ. අන්තිමට හර්ඩ් ඩිස්ක් බැරිනම් වෙන මොනවහරි ගන්නම ඕන සල්ලි දෙන්න බැහැ කියල අන්තිමට antiviras එකක් ඇඟේ ගහල එවල.:angry:

    අනේ මෙහෙම උන්ටත් බිස්නස් හරියනවනේ :growl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    රෙද්ද පිටකොන්දක් තියෙනහ් එකක් නැද්ද උබලැ ගෙවල් පැත්තේ කඩේ එකාව එලියට අරගෙනහ් හුකොවලා සල්ලි ගන්නහ් ?
    මට කරානම් ඔය වගේ වැඩක් පොලිමට තියලා උකවන්නෙහ් ....
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    හරියනවා ටිකකාලයයි .ඔහොම උන් නන්නත්තාර වෙලා යනවා ඉක්මනින්ම .බිස්නස් කරන ගොඩක් සිංහලු වැඩි ලාබෙ වංචාවෙන් හොයන්න ගිහින් පුක බිම ඇනාගන්නවා ඉක්මනින්ම :)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    :nerd::nerd:

    ප්‍රමිතියට පිළිවිතරයන්ට අනුකූල නොවන භාණ්ඩ හා සේවා පිලිබඳ පැමිණිලි

    මෙම සේවාව සපයනු ලබන්නේ භාණ්ඩ පාරිභෝගිකයන් ආරක්ෂා කිරිම හා ඔවුන් වෙත සපයනු ලබන භාණ්ඩ හා සේවාවන්හි උසස් තත්ත්වයන් යුක්ත බවට වගබලා ගැනීම සඳහාය.
    එවැනි භාණ්ඩ හා සේවාවන්ට අදාල නිෂ්පාදනය, නිර්මාණය, සැපයීම, ගබඩා කිරිම, ප්‍රවාහනය හා විකිණීම සඳහා අදාල ප්‍රමිති හා පිළිවිතරයන් විටින් විට ගැසට් පත්‍රයන්හි ප්‍රකාශයට කරනු ලබන දැන්වීම් වලට නිශ්විත ලෙස දක්වා ඇත.(කරුණාකර බී පරිශිෂ්ඨයෙහි දක්වා ඇති 2003 අගෝස්තු 25 වැනි සඳුදා දිනැති අංක 1303/1 ගැසට් පත්‍රය බලන්න.)
    භාණ්ඩ හෝ සේවාව ලබා ගෙන මාස 3 ක් ඇතුලතදී මෙම සේවාව ලබා ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක.
    සුදුසුකම්

    මෙම සේවාව පැමිණිලි කරන්නෙකුට සුදුසුකම වනුයේ පාරිභෝගියකු වීමය.
    පැමිණිල්ල ඉදිරිපත් කල යුත්තේ නිෂ්පාදනය මිලයට ගෙන මාස 3 ක් ඇතුලතදී හෝ සේවයක් සපයා ගෙන මාසයක් ඇතුලතදීය.
    ඉදිරිපත් කිරිමේ ක්‍රියාපරිපාටිය

    පැමිණිල්ලෙහි දැක්විය යුත්තේ කවරකුගේ අත්සනද?
    පැමිණිලි ලිපියෙන් පීඩාවට ලක්වූ පාර්ශවයෙහි (පැමිණිලි කරන්නාගේ ) අත්සන තැබිය යුතුය.

    පැමිණිල්ල ඉදිරිපත් කල යුත්තේ කවර ස්ථානයටද?
    පැමිණිලි කරන්නා පැමිණිලි ලිපිය හා සනාථ කරන ලියවිලි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි අධ්‍යක්ෂ ජනරාල් හෝ සභාපති වෙත ඉදිරිපත් කල යුතුය.

    පැමිණිල්ල ඉදිරිපත් කළ යුත්තේ කා වෙතද?
    පැමිණිලි ලිපිය හා සනාථ කරන ලියවිලි පැමිණිලි කරන්නා විසින් සෘජුවම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි සභාපති වෙත ඉදිරිපත් කල යුතුය.

    ඉල්ලුම් පත්‍ර
    මෙම ක්‍රියාදාමය සඳහා විශේෂ ඉල්ලුම් පත්‍ර කිසිවත් නැත. පීඩාවට ලක් වූ පාර්ශවය (පැමිණිලි කරන්නා ) සිය පැමිණිල්ල ලිපි මගින් ඉදිරිපත් කල වුවද ඒවා පිළිගැනේ.

    පියවරෙන් පියවර ක්‍රියාපරිපාටිය

    පියවර 1 : පීඩාවට පත් පාර්ශවය (පැමිණිලි කරන්නා) ලිඛිත පැමිණිල්ලක් හා අදාල සනාථ කිරීමේ ලියවිල්ල සිද්ධියෙන් මාස තුනක් තුලදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉදිරිපත් කරයි.
    පියවර 2 : අධිකාරිය පැමිණිල්ල ලියාපදිංවි කර එය පරික්ෂාවට ලක් කරයි.
    පියවර 3 : නිමැයුම්කරු/ වෙළෙන්දා නිරික්ෂණය කිරිම සඳහා කැඳවයි.
    පියවර 4 : නිමැයුම්කරු/ වෙළෙන්දා යෝජිත සමථයකට පත් කිරිමේ කරුණු වලට එකඟ වෙයි.

    සටහන 1

    නිමැයුම්කරු/ වෙළෙන්දා සමථයකට පත් කිරිමේ කරුණු වලට එකඟ නොවන්නේ නම්,
    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය විසින් නිමැයුම්කරු/වෙළෙන්දා පරීක්ෂණයක් සඳහා කැඳවයි.
    වන්දි ගෙවීමට, භාණ්ඩ වෙනුවට වෙනත් භාණ්ඩයක් දීමට හෝ මුදල ආපසු ගෙවන ලෙසට වග උත්තරකරු වෙත නියෝග නිකුත් කෙරේ.
    නිමැයුම්කරු/වෙළෙන්දා කවදුරටත් එකඟ නොවන්නේ නම්
    අදාල මහේස්ත්‍රාත් අධිකාරණයෙහි වගඋත්තරකරුට එරෙහිව නඩු පැවරේ.
    සටහන 2
    පැමිණිල්ල නියමිත කාල සීමාව තුලදී ඉදිරිපත් කර නොමැති නම්,

    වගඋත්තරකරුවන්ගෙන් නිරික්ෂණ/ සහන ලබා දෙන ලෙස ඉල්ලා සිටී.
    කරුණු සමථයට පත් කිරිම සඳහා වගඋත්තරකරු එකඟ වන්නේ නම් ,

    පාර්ශව දෙකට කරූණු සාකච්ඡා කර එකඟත්වයකට එළැඹීම සඳහා කැඳවේ.
    පාර්ශව දෙකම කාරුණු සමථයකට පත් කිරිමට එකඟ නොවන්නේ නම්,

    අදාල මහේස්ත්‍රාත් අධිකරණයෙහි වගඋත්තරකරුට එරෙහිව නඩු පැවරේ.
    කාල නියමය

    ක්‍රියාදාමය කාල නියමය
    පැමිණිල්ලෙහි ස්වභාවය අනුව ක්‍රියාදාම කාලය වෙනස් වේ.

    ඉදිරිපත් කිරිමේ කාල නියමය

    වැඩ කරන දින :
    සඳුදා සිට සිකුරාදා (බදාදා හැර)
    කවුන්ටරය විවෘත වේලාවන් : පෙ.ව.8.45 සිට ප.ව. 4.45
    නිවාඩු දින : රජයේ හා වෙළඳ නිවාඩු දින
    වලංගු කාල නියමය

    නිෂ්පාදන : නිෂ්පාදන මිලට ගත් දින සිට මාස 3 ක් තුලදී
    සේවා : සේවා ලබාගත් දින සිට මසක් තුලදී
    සේවයට අදාල මිළ ගණන්
    සම්පූර්ණ වියදම අධිකාරිය විසින් දරනු ලැබේ.

    ගාස්තු
    පැමිණිලි කරන්නාගෙන් කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

    දඩ මුදල්
    දඩ මුදල් කිසිත් නැත.

    අධිභාර
    මෙම සේවය ලබා ගැනීමේදී අමතර ගාස්තු කිසිවක් ගෙවිය යුතු නොවේ.

    අවශ්‍ය අමතර ලියවිලි

    මිලදී ගත් භාණ්ඩ වලට අදාල කුවිතාන්සි
    දෝෂ සහිත නිෂ්පාදනයන්හි සාම්පල්
    වගකීම් සහතික
    විෂයයට අදාල වෙනත් කවර හෝ සාක්ෂි ද ඉදිරිපත් කල හැක.
    සේවා වගකීම/ නියමයන්

    පුද්ගලයාගේ පදවිය
    පුද්ගලයාගේ නම
    අංශයෙහි නම ලිපිනය /මහළ
    දුරකථනය
    ෆැක්ස්
    විද්්‍යුත් තැපෑල
    අධ්‍යක්ෂ සී.එන්.තිලකරත්න මිය 1 වෙනි මහල 1 වෙනි මහල 0094-11-2393495/ 0094-11-2445897/ 0094-11-2343577 0094-11-2399148 [email protected]
    විමර්ශන නිලධාරී ඊ.එල්.ගුනරත්න මයා 1 වෙනි මහල 1 වෙනි මහල 0094-11-2393495/ 0094-11-2393577/ 0094-11-2445897 0094-11-2399148
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    රෙද්ද පිටකොන්දක් තියෙනහ් එකක් නැද්ද උබලැ ගෙවල් පැත්තේ කඩේ එකාව එලියට අරගෙනහ් හුකොවලා සල්ලි ගන්නහ් ?
    මට කරානම් ඔය වගේ වැඩක් පොලිමට තියලා උකවන්නෙහ් ....

    ඊයා හලෝ... ඔයා ඉතාමත් අසහනයකින් පෙලෙන ලමයෙක්.. චීයා... ඈක්... කොල්ලො ගහනවා කියලා ඔහොමත් ගහනවද.... සික්කේ....

    ඔකට කියන්නේ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම අවස්තවෙන් ප්‍රයොජන ගැනීම
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඊයා හලෝ... ඔයා ඉතාමත් අසහනයකින් පෙලෙන ලමයෙක්.. චීයා... ඈක්... කොල්ලො ගහනවා කියලා ඔහොමත් ගහනවද.... සික්කේ....

    ඔකට කියන්නේ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම අවස්තවෙන් ප්‍රයොජන ගැනීම
    වැඩිය සද්ද එපා ඩෝ :P
    බොරැල්ලේ ඔෆිස් එකට ඇවිල්ලා උස්සන් යන්නෙහ් හරිය :P
     
    • Like
    Reactions: heshana

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    kellage weredda ban owa bulk orders ne owalain bageta bagayak weda karanne ne,gannakota check karala balala ganna one.oya warrenty claim karanna be kiyala ona ekek dannawa.anika refund denne ne godak than wala.buisness eka weradiy eth meka lankawane dangena ganna one baduwak.