මෙන්න Adobe CC Software සේරම නොමිලේ….(Torrent)

kalanawidu

Active member
  • Oct 8, 2013
    225
    49
    28
    මෙන්න Adobe CC Software සේරම නොමිලේ….(Torrent)

    ඔන්න මම අද අපේ යාළුවන්ට වැදගත් වෙන සොෆ්ට්වෙයා සෙට් එකක්ම අරන් ආව.Adobe කිව්වම නොදන්න කෙනෙක් නෑනෙ නේද? මම අද අරන් ආව Adobe අලුත්ම Version එක වන Creative Cloud (CC) සොෆ්ට්වෙයා සෙට් එකම.

    Adobe සමාගමේ අලුත්ම එලි දැක්වීම තමයි Creative Cloud (CC) කියන්නෙ.මේකට කලින් ආවෙ Creative Suite කියල Version සෙට් එකක්.දැන් ඒක වෙනස් කරල Creative Suite 7 වෙනුවට අලුතින් Creative Cloud කියල එයාලගෙ Version එලියට දාල තියනව.මේවා සල්ලි දීල ගන්න අපට සල්ලි නෑනෙ.ඔන්න නොමිලේම බාගන්න
    http://sitemoneylot.blogspot.com/2014/08/adobe-cc-software-torrent.html