මෙන්න Defender බුවා

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,313
    20,698
    113
    Panadura
    Ara wahane giya kella kawda kiyala hoyala kiyapanko. Ekita gahaddi nam ikmanata badu yavi kediri gaana vidihata.
    කෙල්ලෙක් නෙමේ මම හිතන විදිහට තාම කට හඩ වත් වෙනස් වෙලා නැති කොල්ලෙක් වෙන්න ඇති එලවපු එකාගේ වයසත් එකක් බැලුවම
    සිත නිවන කතා : කෙල්ල කව්ද කියලා හරියට බලා ගන්න බැරිව ලත වෙන ගමන් කමෙන්ට් කරන මම
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113

    meh anith harak, gini tiyala serama evidence winsa karala

    Evidence තියෙනව නෙ බං රෙකෝඩිං එකේ
    අරූ පක්ශිය වගේ පොලිස් ලයිට් දාගෙන
    වැඩ පෙන්නන්න හයිස්පීඩ් යනව
    බයික් බුවාස් හරක වගේ දානව
    ඩාං වෙනව ඩූං වෙනව
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    කෙල්ලෙක් නෙමේ මම හිතන විදිහට තාම කට හඩ වත් වෙනස් වෙලා නැති කොල්ලෙක් වෙන්න ඇති එලවපු එකාගේ වයසත් එකක් බැලුවම
    සිත නිවන කතා : කෙල්ල කව්ද කියලා හරියට බලා ගන්න බැරිව ලත වෙන ගමන් කමෙන්ට් කරන මම
    Kollawa hoya gaththanam hari fb or insta