ලගදි ගොඩක් කතා බහට ලක්වුණු
13 වියැති
රෙබෙකා බ්ලැක්ගේ
FRIDAY සිංදුව ගැන ගොඩක් දෙනෙක් මේ වෙනකොට දන්නව ඇති. මේ වීඩියෝ එකට ලැබිල තියෙන
negative responses
ඒ කිව්වේ සෘන ප්‍රතිචාර 11,38,548 ක්..
.

මේ සිංදුවේ අවාරෙට පොල් හිටවනව වගේ ලියල තියෙන පද පෙලත්
ඇගේ නහයෙන් වගේ ගයන ගායනයත්
ඇතැම් අභ්‍යව්‍ය දේවලුත් තමයි
මේ තරම් "ජනප්‍රිය" වෙන්න හේතුව...

මේ තියෙන්නේ ඒ වීඩියෝ එක...
මේ ගීතය වෙනත් කෙල්ලෙක් ගායනා කරපු වර්ෂන් එකක් දැන් තියෙනවා... බලන්න කොහොමද කියලා.....
දැක්කනේද???????? දක්ෂතාවයේ වෙනස නිසා කරන්න පුළුවන් දේවල්............

Last edited: