මෙන්න HACKRISH අහුඋනෝ...

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මෙන්න HACKRISH අහුඋනෝ...

    10649522_810739445630542_6127915372797350534_n.jpg

    https://www.facebook.com/groups/onlinehelpz/1021780851218495/?comment_id=1022219227841324&notif_t=like
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    තෙරෙන්නේ නැ යකො. එනිවේ බම්ප්

    ඇයි බන් කට්ටිය හෙව්වා නේ ..මේ යෝදයා අතුරු දහන් වෙලා කියලා..සල්ලි අරන් ඩීවීඩී එහෙම දුන්නෙ නෑ කිව්වෙ..:shocked::shocked::shocked::shocked:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකගෙ අහුවෙන්න දෙයක් තියෙද බං.. නම්බර් එක කොහොමත් දාලා තියෙන්නෙ.. සයිට් එකක් කරනවනේ පොර.. ටීවී සීරිස්, ගේම්, ටියුටෝරියල් අනං මනං විකුණනවා..:D එහෙම හරි කමක් නෑ ගොඩ යනවා නම්.. ලොකු සීන් නැතුව.. එළකිරියට ඇවිල්ලා ගූ නාලා ගියා මට මතකයි ලොරි ටෝක්ස් දෙන්න ගිහින්..:yes:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඕකගෙ අහුවෙන්න දෙයක් තියෙද බං.. නම්බර් එක කොහොමත් දාලා තියෙන්නෙ.. සයිට් එකක් කරනවනේ පොර.. ටීවී සීරිස්, ගේම්, ටියුටෝරියල් අනං මනං විකුණනවා..:D එහෙම හරි කමක් නෑ ගොඩ යනවා නම්.. ලොකු සීන් නැතුව.. එළකිරියට ඇවිල්ලා ගූ නාලා ගියා මට මතකයි ලොරි ටෝක්ස් දෙන්න ගිහින්..:yes:

    :eek::eek::eek::eek: