මෙන්න Pilot ලෝකය පෙන විදිය....

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Samahara Town wala gahak penna wath na
    Apeth oka thamai wenne Issarahata.
    Thiyena gas okkoma kapanawane.
    Moratuwe gas tikath kapuwa, nuwarath kapuwa.
    Kapapu loku gas wenuwata kottan gas hitawanne moda hattha.

    :(:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මැක්සා.. ඒත් දැකපු කුප්පම පිංතූරෙ මෙක්සිකෝව..
    ඒ වගේම ලෝකෙ තියෙන සක්කිලි රටවල් වලින් එකක්..
    රේප් කේස්, මර්ඩර්, ඩ්‍රග් සීන් නැති රෙද්දක් නෑ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Meke mada building eke hodata baluwoth dharma chakrayak wage ekak penawa :P dan ape sinhala bauddayo meka dakala, Vatican City ekath Sinhala baudda kramaya anuwa thamai hadala thiyenne kiyala nokiwwoth puduma wenna one :lol:

    21ovt46.jpg

    ela pics tika machan..tfs +5
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මැක්සා.. ඒත් දැකපු කුප්පම පිංතූරෙ මෙක්සිකෝව..
    ඒ වගේම ලෝකෙ තියෙන සක්කිලි රටවල් වලින් එකක්..
    රේප් කේස්, මර්ඩර්, ඩ්‍රග් සීන් නැති රෙද්දක් නෑ..

    එහෙමද? මම නම් එහෙ ගිහින් නෑ බන්. ඒ නිසා දන්නේ නෑ. :no:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මැක්සා.. ඒත් දැකපු කුප්පම පිංතූරෙ මෙක්සිකෝව..
    ඒ වගේම ලෝකෙ තියෙන සක්කිලි රටවල් වලින් එකක්..
    රේප් කේස්, මර්ඩර්, ඩ්‍රග් සීන් නැති රෙද්දක් නෑ..

    Lankawe dan oya kiwwa ewa nathida ban? dannathi nisa ahanne siraawata :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙමද? මම නම් එහෙ ගිහින් නෑ බන්. ඒ නිසා දන්නේ නෑ. :no:
    උඹලට මොන මෙක්සිකෝද මචෝ..:(

    Lankawe dan oya kiwwa ewa nathida ban? dannathi nisa ahanne siraawata :P
    තියෙනවා.. ඔය රටවල් වල තරම් නැහැ බං.. Gore සයිට් එකකට ගිහින් බලපං මෙක්සිකෝවෙ වැඩ තියෙනවා.. ගොඩක්ම තියෙන්නෙ කෙල්ලන්ගෙ බෙලි කපන සීන්..