මෙන්න temu / AliExpress එකෙන් ඔඩර්.. CMBකොම්පඤ්ඤ වීදිය

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Temu එකත් ගන්නලු ඉන්නේ daraz එකෙන් ඩිලිවරි ටික කරන්න, ටික කාලයක් යයි හැබැයි daraz අනිවා ගනී temu එකෙත් ඩිලිවරි :yes:
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    Temu එකත් ගන්නලු ඉන්නේ daraz එකෙන් ඩිලිවරි ටික කරන්න, ටික කාලයක් යයි හැබැයි daraz අනිවා ගනී temu එකෙත් ඩිලිවරි :yes:
    උන්ට හැබැයි daraz/Ali ඒවත් වෙලාවට ඩිලිව කරන්න බෑ :angry: ඕකත් ගත්තොත් කරන්න අමාරු වෙයි උන්ටත්
     
    • Sad
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    උන්ට හැබැයි daraz/Ali ඒවත් වෙලාවට ඩිලිව කරන්න බෑ :angry: ඕකත් ගත්තොත් කරන්න අමාරු වෙයි උන්ටත්
    Load එක නම් පොඩ්ඩක් අවුල් වගේ තමා උන්ගේ daraz app එකේ ඒවත් මේ අලී එකේ ඩ්ලිවරි එක්ක parallel එකේ යන නිසා, හැබැයි ඉතින් පරක්කු වෙලා හරි බඩු ටික ලැබෙයි බඩු missing වෙන්නේ නැතුව නේ බම්? 🧐🤔

    දැන් මේ නූලේ කියලා තියන cepx කියන අදාල ආයතනය කලිනුත් අලී එකේ බඩු බාර අරන් කරලා කෙල කරගත්ත තැනක් නේ, temu එකටත් ඒකම වෙයි උන් ළඟ ඇවිල්ලා තියන බඩු හරි ආකාරව clear කරේ නැත්තන් එකතු වෙලා එකතු වෙලා බඩු missing වෙන තැනටම යයි 😐
     
    • Like
    Reactions: Ulti

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    හැබැයි ඉතින් පරක්කු වෙලා හරි බඩු ටික ලැබෙයි බඩු missing වෙන්නේ නැතුව නේ බම්? 🧐🤔
    ඔව් හැබැයි පරක්කු උනොත් temu එකෙන් ගානක් ගෙවනව කියල තියන එකත් එක්ක තමයි අවුල වෙන්නෙ.
    ඒ system එක සිරිලක් දීපයට හරියන්නෙ නෑ.