මෙන්න TRC එකෙන් කියන කථා

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
මෙන්න TRC එකෙන් කියන කථා

hspa_1.jpg


hspa_2.jpg


මේකට බම්ප් ,රෙප් දුන්නට එහෙම අවුලක් නෑ..
 

cnf271

Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    ekko ge tower ekak laga hada ganna one..nathang Ge laga Tower eka kiyala hada ganna one(ehema karanna baha nikamata kiwwe)..pissu hadena ..maxxa
     

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    අයියේ මේ ඇත්තමද??
    අපේ ගෙදර ඉඳන් 50M වත් නෑ ඩයලොග් ටවර් එකට.... :)
    මම යාලුවෙක්ගෙන් ඩයලොග් ඩොන්ගල් එකක් ගෙනත් හදිසි දවසක මගේ වයිරස් ගාඩ් එක අප්ඩේට් කරගන්න බැලුවා මොන අන්තිමට අප්ඩේට් වෙන්නේ නැතුව වැඩේ අතඇරලා දැම්මා
    දැන්මම පාවිච්චි කරන්නේ ටෙලිකොම් ADSL මට හිතෙන විදිහට ඩයලොග් කනෙක්ශන් එකටත් වඩා ADSL ස්පීඩ් :D
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    පැටියා;10901377 said:
    එතකොට කොහොමද බං මට 1Mbps එන්නෙ ඩයලොග් ටවර් එක කිමී 4ක් විතර දුරින්නෙ තියෙන්නෙ :D

    කියලා වැඩක් නෑ බන්..මට වෙලාවකට් ඩ්වුන්ලෝඩ් ස්පීඩ් එකම එනව 1.3Mbps විතර
     

    EApubs

    Active member
  • Sep 2, 2010
    584
    64
    28
    TRC eka hondatama pissu ban..... Recently they forced SLT to add limits to their ADSL connections... Im sick of it.... Ada Lanka Bell eken enawa gedetta.... Balamu eekawath aran :D