මෙන්න_අවස්තාවක්..

signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    මෙන්න_අවස්තාවක්..

    SunnyLeone_410px_14_02_06.jpg




    මෙන්න කට්ටියටම හොද අවස්තාවක් උදා වෙලා.. :P:P:lol:

    'රාගිනී MMS 2' චිත්‍රපටය හරහා අතිශය ජනප්‍රියත්වයට පත්වූ බොලිවුඩ් සරාගී නිළි සනී ලියෝන් සිය සැමියාගෙන් දික්කසාද වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    ඇගේ සැමියා වන ඩැනියෙල් වෙබර් සමඟ වසර 3ක් පුරාවට පැවති විවාහ දිවිය මෙසේ අවසන් වීමත් සමඟ බොහෝ දෙනා පවසන්නේ ඇගේ ඉහළ යන ජනප්‍රියත්වය විවාහය බිඳ වැටීමට එක් හේතුවක් බවයි.

    රාගිනී MMS 2 චිත්‍රපටයේ ප්‍රචාරක වැඩටහන් වලට පවා දෙදෙනා එකට සහභාගී වී ඇති නමුත් එය චිත්‍රපටයේ ජනප්‍රියත්වයට හානි නොවීම සඳහා කරන ලද රඟපෑමක් පමණක් බවද පැවසේ.

    කෙසේවෙතත්, අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට සූදානම් වන සනී අතීතය පසෙකලා අනාගතය සාර්ථකව මුහුණ දීමට අධ්ෂ්ඨාන කරගෙන සිටින බව වාර්තා වේ.

    මේ අතර 'සනී කා ස්වයම්වර්' ( සනීගේ ස්වයංවරය) නැමති වැඩසටහන සඳහා ගිවිසුම් අත්සන් කර ඇති සනී මේ වනවිටත් එහි ප්‍රචාරක පටයේ පටිගත කිරීම් නිම කර ඇත.
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කෙසේවෙතත්, අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට සූදානම් වන සනී අතීතය පසෙකලා අනාගතය සාර්ථකව මුහුණ දීමට අධ්ෂ්ඨාන කරගෙන සිටින බව වාර්තා වේ. ane hodaa :lol::lol::rofl: