මෙන්න_ඇත්ත මේක අහපල්ලා..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    මෙන්න_ඇත්ත මේක අහපල්ලා..

    මෙතුමාගේ කථාව අදට වඩා ගිය ආණ්ඩුව කාලෙට තමා වැදගත්.මතකනේ ඒ කාලේ විදුලි බලාගාර එහෙම හදන්න ගියහම ආපු උද්ඝෝෂණ රැල්ල.විශේෂයෙන්ම පර JVP එකේ උන්.දැන් නම් උන් සද්ද නැහැ මේ ආණ්ඩුව ගැන.ඩීල් අනුරයා චුට්ටක් බණිනවා වෙලාවකට නින්දෙන් ඇහැරුණා වගේ ඇවිත්.එච්චරයි..උද්ඝෝෂණත් නැහැ.පෝස්ටර් නැහැ.:lol:


     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,936
    113
    100% අැත්ත.ඒ උනාට කට උල් කර කර රස කථා කියන අනුර කියන ඵකාව ජනපති කරන්නත් කට්ටියක් බලන් ඉන්නවා.
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    moral of the story :-

    whoever stops something in this nation should never ever be our leader. whoever makes things happen in this country! he must be the leader.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    100% අැත්ත.ඒ උනාට කට උල් කර කර රස කථා කියන අනුර කියන ඵකාව ජනපති කරන්නත් කට්ටියක් බලන් ඉන්නවා.

    ඉස්සර හීන් නූලෙන් කඩේ ගියාට දැන් ඔන්න SLVlog කාරය අනුරට එලිපිට කඩේ යනව. අනුරගෙ මීඩියා ගේම හැටියට දැන් ජනාධිපති ඇඳුමකුත් මහන්න දීල ඇත්තෙ.
     
    Last edited:
    • Wow
    Reactions: 2osama

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නියම නායකයා දෙයක් නවත්වන කෙනා නෙවෙයි.....දෙයක් ඔබට ඉතුරු වන්නට කරන කෙනයි...........


    කාවද මතක් උනේ???????????????