මෙන්න_කෙල්ලෙක්_ගහනවෝ

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    ඔතන කොල්ලෙක් කෙල්ලෙක්ට ගැහුවා නම් තමයි හෙන අවුල.. කෙල්ලෙක් කොල්ලෙක්ට ගහන නිසා අවුලක් නැතුව ඇති..:P

    කවුද දන්නෙ ඕකා නොසන්ඩාල වැඩක් කලාද කියලා.. :dull:

    සිද්ධිය නොදැන කොමෙන්ට් කරල තේරුමක් නෑ.. අන්තිමේ හෙට එකෙක් කතාව හොයන් දැම්මාම කොමෙන්ට් කරපු උන් ලිඳේ..:lol:
    :rofl::rofl::P:P
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    පිරිමි කියන්නේ ඔහොම ගැහැණු අයගෙන් ගුටි කන්න ඕන ජාතියක් නෙමෙයි...තමන්ගේ පිරිමිකම බාල්දු කරගන්න එපල්ල මොන දේ කෙරුවත්..

    :yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    මම නම් පිලි ගන්නේ නෑ පිරිමින් හැම වෙලේම ගෑනුන්ව දූශනය කරන්නේ වෛරය පිරිමහගන්න කියන කතාව. පැහැදිලි අසහනය නිසයි කරන්නේ. තමන්ගේම තාත්තා දූව දූශනය කරන්නේ වෛරයක් නිසා වෙන්න බෑ නේ.

    මොන වරදක් කරාද දන්නේ නෑ. සමහර විට ලොකු වරදක් කරන්නත් ඇති. මොනා උනත් කොල්ලට තිබ්බා කටක් ඇරලා කතා කරන්න. සමහර විට කරපු වරදේ බරපතලකම නිසා කට වහන් හිටියද දන්නේ නෑ. ඒත් පොලීසිය ඉස්සරහ මෙහම ගහනව කියන්නේ නීතිය බල්ලට ගිය රටක්.

    අද කාලේ පිරිමියට ලැබිලා තියෙන තැන ගැන නම් ගොඩක් දුකයි. ඒත් පිරිමියා විසින්ම ගැහැනියට සම තැන නොදෙන්න කටයුතු කරලා තියෙන නිසා පිරිමින්ට වෙන පාඩුව තමයි මේ.
    ඇසිඩ්;)

    සමතැන දෙන්න ගෑනු පිරිමි සමාන වෙන්න ඕන, ඒත් එහෙම නැති සමානකමක් පෙන්නන්න ගියාම සමාජය විකෘතිවෙනව:eek:
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ඔතන කොල්ලෙක් කෙල්ලෙක්ට ගැහුවා නම් තමයි හෙන අවුල.. කෙල්ලෙක් කොල්ලෙක්ට ගහන නිසා අවුලක් නැතුව ඇති..:P

    කවුද දන්නෙ ඕකා නොසන්ඩාල වැඩක් කලාද කියලා.. :dull:

    සිද්ධිය නොදැන කොමෙන්ට් කරල තේරුමක් නෑ.. අන්තිමේ හෙට එකෙක් කතාව හොයන් දැම්මාම කොමෙන්ට් කරපු උන් ලිඳේ..:lol:

    :yes::yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇසිඩ්;)

    සමතැන දෙන්න ගෑනු පිරිමි සමාන වෙන්න ඕන, ඒත් එහෙම නැති සමානකමක් පෙන්නන්න ගියාම සමාජය විකෘතිවෙනව:eek:

    ahhhhhh සමාජය විකෘතිවෙනවා? පුදුමයි උබ එහෙම දෙයක් වෙනවා කියලා කියපු එක. :rolleyes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම නම් පිලි ගන්නේ නෑ පිරිමින් හැම වෙලේම ගෑනුන්ව දූශනය කරන්නේ වෛරය පිරිමහගන්න කියන කතාව. පැහැදිලි අසහනය නිසයි කරන්නේ. තමන්ගේම තාත්තා දූව දූශනය කරන්නේ වෛරයක් නිසා වෙන්න බෑ නේ.

    මොන වරදක් කරාද දන්නේ නෑ. සමහර විට ලොකු වරදක් කරන්නත් ඇති. මොනා උනත් කොල්ලට තිබ්බා කටක් ඇරලා කතා කරන්න. සමහර විට කරපු වරදේ බරපතලකම නිසා කට වහන් හිටියද දන්නේ නෑ. ඒත් පොලීසිය ඉස්සරහ මෙහම ගහනව කියන්නේ නීතිය බල්ලට ගිය රටක්.

    අද කාලේ පිරිමියට ලැබිලා තියෙන තැන ගැන නම් ගොඩක් දුකයි. ඒත් පිරිමියා විසින්ම ගැහැනියට සම තැන නොදෙන්න කටයුතු කරලා තියෙන නිසා පිරිමින්ට වෙන පාඩුව තමයි මේ.

    පිරිමින් කාන්තාවන්ට සම තැන දෙනවා නම්:
    1. bus වල footboard යා යුතුයි :P
    2. වලියක් යද්දී අත දිග ඇරලා ගැසිය යුතුයි :yes:
    3. කෙල්ලෝ කොල්ලෝ කියලා බලන්නේ නැතුව හැම රෙද්දක් අස්සෙම පැමිණිය යුතුයි.
    4. කාන්තා පිරිමි toilet භාවිත නොකර සැමටම ඒකම toilet භාවිතය :shocked:

    කාන්තාවන්ට සම තැන නොව. නිසි තැනයි ලබා දිය යුත්තේ :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    පිරිමින් කාන්තාවන්ට සම තැන දෙනවා නම්:
    1. bus වල footboard යා යුතුයි :P
    2. වලියක් යද්දී අත දිග ඇරලා ගැසිය යුතුයි :yes:
    3. කෙල්ලෝ කොල්ලෝ කියලා බලන්නේ නැතුව හැම රෙද්දක් අස්සෙම පැමිණිය යුතුයි.
    4. කාන්තා පිරිමි toilet භාවිත නොකර සැමටම ඒකම toilet භාවිතය :shocked:

    කාන්තාවන්ට සම තැන නොව. නිසි තැනයි ලබා දිය යුත්තේ :yes:

    :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    ඇසිඩ්;)

    සමතැන දෙන්න ගෑනු පිරිමි සමාන වෙන්න ඕන, ඒත් එහෙම නැති සමානකමක් පෙන්නන්න ගියාම සමාජය විකෘතිවෙනව:eek:

    ඔව්. ඇසිඩ්, පිහිපාරින් තමයි වෛරය පිරිමහන්නේ.

    අඩුම ගානේ ගැහැනියට නිසි තැන ලැබිලත් නෑ නේ. සමාජය විකෘති වෙන්න දෙයක් නෑ බන් දැනටමත් විකෘති වෙලා නේද?
    අසමාන හින්දා ගෑනුන්ට වාසිත් තියෙනවා පිරිමින්ටත් වාසි තියෙනවා, ඒ වගේ දෙගොල්ලන්ටම අවාසිත් තියෙනවා. අපිට මේව්වා වෙනස් කරන්න බැරි වෙයි බන්, ඔන්න ඔහේ යන විදියටම යන්න දෙමු.:dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113

    පිරිමින් කාන්තාවන්ට සම තැන දෙනවා නම්:
    1. bus වල footboard යා යුතුයි :P
    2. වලියක් යද්දී අත දිග ඇරලා ගැසිය යුතුයි :yes:
    3. කෙල්ලෝ කොල්ලෝ කියලා බලන්නේ නැතුව හැම රෙද්දක් අස්සෙම පැමිණිය යුතුයි.
    4. කාන්තා පිරිමි toilet භාවිත නොකර සැමටම ඒකම toilet භාවිතය :shocked:

    කාන්තාවන්ට සම තැන නොව. නිසි තැනයි ලබා දිය යුත්තේ :yes:

    ඔව් නිසි තැන. :)

    හැබැයි සම තැන දුන්නොත්, ගෑනු කරන චෝදනා වලින් නිදහස් වෙන්න පිරිමි හැටියට අපිට ගොඩක් ලේසියි බන්. ඒකයි මම එහෙම කිව්වේ :D ගෑනු footboard වලයි එකම toilet වලටයි යන එක අපිට ගැටලුවක් නෑ නේ. ඒක ඉතින් ගෑනුන්ගේ ගැටලුවක් නේ ;)