ඔතන කොල්ලෙක් කෙල්ලෙක්ට ගැහුවා නම් තමයි හෙන අවුල.. කෙල්ලෙක් කොල්ලෙක්ට ගහන නිසා අවුලක් නැතුව ඇති..
කවුද දන්නෙ ඕකා නොසන්ඩාල වැඩක් කලාද කියලා..
සිද්ධිය නොදැන කොමෙන්ට් කරල තේරුමක් නෑ.. අන්තිමේ හෙට එකෙක් කතාව හොයන් දැම්මාම කොමෙන්ට් කරපු උන් ලිඳේ..

ඇසිඩ්මම නම් පිලි ගන්නේ නෑ පිරිමින් හැම වෙලේම ගෑනුන්ව දූශනය කරන්නේ වෛරය පිරිමහගන්න කියන කතාව. පැහැදිලි අසහනය නිසයි කරන්නේ. තමන්ගේම තාත්තා දූව දූශනය කරන්නේ වෛරයක් නිසා වෙන්න බෑ නේ.
මොන වරදක් කරාද දන්නේ නෑ. සමහර විට ලොකු වරදක් කරන්නත් ඇති. මොනා උනත් කොල්ලට තිබ්බා කටක් ඇරලා කතා කරන්න. සමහර විට කරපු වරදේ බරපතලකම නිසා කට වහන් හිටියද දන්නේ නෑ. ඒත් පොලීසිය ඉස්සරහ මෙහම ගහනව කියන්නේ නීතිය බල්ලට ගිය රටක්.
අද කාලේ පිරිමියට ලැබිලා තියෙන තැන ගැන නම් ගොඩක් දුකයි. ඒත් පිරිමියා විසින්ම ගැහැනියට සම තැන නොදෙන්න කටයුතු කරලා තියෙන නිසා පිරිමින්ට වෙන පාඩුව තමයි මේ.

ඔතන කොල්ලෙක් කෙල්ලෙක්ට ගැහුවා නම් තමයි හෙන අවුල.. කෙල්ලෙක් කොල්ලෙක්ට ගහන නිසා අවුලක් නැතුව ඇති..
කවුද දන්නෙ ඕකා නොසන්ඩාල වැඩක් කලාද කියලා..
සිද්ධිය නොදැන කොමෙන්ට් කරල තේරුමක් නෑ.. අන්තිමේ හෙට එකෙක් කතාව හොයන් දැම්මාම කොමෙන්ට් කරපු උන් ලිඳේ..

ඇසිඩ්
සමතැන දෙන්න ගෑනු පිරිමි සමාන වෙන්න ඕන, ඒත් එහෙම නැති සමානකමක් පෙන්නන්න ගියාම සමාජය විකෘතිවෙනව![]()

මම නම් පිලි ගන්නේ නෑ පිරිමින් හැම වෙලේම ගෑනුන්ව දූශනය කරන්නේ වෛරය පිරිමහගන්න කියන කතාව. පැහැදිලි අසහනය නිසයි කරන්නේ. තමන්ගේම තාත්තා දූව දූශනය කරන්නේ වෛරයක් නිසා වෙන්න බෑ නේ.
මොන වරදක් කරාද දන්නේ නෑ. සමහර විට ලොකු වරදක් කරන්නත් ඇති. මොනා උනත් කොල්ලට තිබ්බා කටක් ඇරලා කතා කරන්න. සමහර විට කරපු වරදේ බරපතලකම නිසා කට වහන් හිටියද දන්නේ නෑ. ඒත් පොලීසිය ඉස්සරහ මෙහම ගහනව කියන්නේ නීතිය බල්ලට ගිය රටක්.
අද කාලේ පිරිමියට ලැබිලා තියෙන තැන ගැන නම් ගොඩක් දුකයි. ඒත් පිරිමියා විසින්ම ගැහැනියට සම තැන නොදෙන්න කටයුතු කරලා තියෙන නිසා පිරිමින්ට වෙන පාඩුව තමයි මේ.

පිරිමින් කාන්තාවන්ට සම තැන දෙනවා නම්:
1. bus වල footboard යා යුතුයි
2. වලියක් යද්දී අත දිග ඇරලා ගැසිය යුතුයි
3. කෙල්ලෝ කොල්ලෝ කියලා බලන්නේ නැතුව හැම රෙද්දක් අස්සෙම පැමිණිය යුතුයි.
4. කාන්තා පිරිමි toilet භාවිත නොකර සැමටම ඒකම toilet භාවිතය
කාන්තාවන්ට සම තැන නොව. නිසි තැනයි ලබා දිය යුත්තේ :yes:

ඇසිඩ්
සමතැන දෙන්න ගෑනු පිරිමි සමාන වෙන්න ඕන, ඒත් එහෙම නැති සමානකමක් පෙන්නන්න ගියාම සමාජය විකෘතිවෙනව![]()

පිරිමින් කාන්තාවන්ට සම තැන දෙනවා නම්:
1. bus වල footboard යා යුතුයි
2. වලියක් යද්දී අත දිග ඇරලා ගැසිය යුතුයි
3. කෙල්ලෝ කොල්ලෝ කියලා බලන්නේ නැතුව හැම රෙද්දක් අස්සෙම පැමිණිය යුතුයි.
4. කාන්තා පිරිමි toilet භාවිත නොකර සැමටම ඒකම toilet භාවිතය
කාන්තාවන්ට සම තැන නොව. නිසි තැනයි ලබා දිය යුත්තේ![]()

ගෑනු footboard වලයි එකම toilet වලටයි යන එක අපිට ගැටලුවක් නෑ නේ. ඒක ඉතින් ගෑනුන්ගේ ගැටලුවක් නේ 
Mara gahillakne gahanne..
![]()