මෙන්න_කෙල්ලෝ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෙන්න_කෙල්ලෝ

    FB_IMG_1446073786427.jpg
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    තායි කෙල්ලො පට්ට මචන් සුපිරියි. බලපං කොච්චර ලස්සන උනත් ලස්සනයි කියල හිතාගෙන නෑ. ඒ වගේම පොෂ් වෙන්න දගලන්නෙත් නෑ මචන්. මෙයාල තමා මචන් කෙල්ලො කියන්නෙ. මේකප් වලට සලි නාස්ති කරන්නෙත් නෑ අපේ උන් වගේ. ආස හිතෙනව මචන් තායි කෙල්ලන්ව දැක්කහම.
     
    Last edited:

    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    අනුන්ගේ ඒවා නම් උඹත් දාවි.උඹටත් මතක නෑ හරි ගියාම උඹේ දෙමාපියෝ.
    මේක ඉතින් කොපි කරලා පේස්ට් කරන එක නිසා කරාවි.
    :lol::lol::lol::lol::lol::lol:
    Truth Hurts
    :lol::lol::lol::lol:
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අනුන්ගේ ඒවා නම් උඹත් දාවි.උඹටත් මතක නෑ හරි ගියාම උඹේ දෙමාපියෝ.
    මේක ඉතින් කොපි කරලා පේස්ට් කරන එක නිසා කරාවි.
    :lol::lol::lol::lol::lol::lol:
    Truth Hurts
    :lol::lol::lol::lol:

    හා..ඵතකොට උඹත් ඵහෙම වෙන්න අැති..:lol::lol::lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තායි කෙල්ලො පට්ට මචන් සුපිරියි. බලපං කොච්චර ලස්සන උනත් ලස්සනයි කියල හිතාගෙන නෑ. ඒ වගේම පොෂ් වෙන්න දගලන්නෙත් නෑ මචන්. මෙයාල තමා මචන් කෙල්ලො කියන්නෙ. මේකප් වලට සලි නාස්ති කරන්නෙත් නෑ අපේ උන් වගේ. ආස හිතෙනව මචන් තායි කෙල්ලන්ව දැක්කහම.

    :)
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    ඒකට ලංකාවේ ඉන්න නිලියෝ ටේලි නිලියෝ :no::no::no::no:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නියම බෞද්ධ විදිහට හැදුන අය ඔහොම තමයි , හරිම නිහතමානී :).
    පහල ලින්ක් එකේ බලන්න දාලා තියෙන comments :cool:

    http://www.dailymail.co.uk/news/peo...-2015-thanks-mother-success-touching-way.html
    අනිවාර්යෙන් මචන්. ලංකාවෙ ගෑනු බෞද්ධ කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නෑ. ලංකාවෙ ඉන්නෙ බෞද්ධ කියල මිථ්‍යාවල් පස්සෙ යන උන්. මෙයාල තමා මචන් නියම කෙල්ලො. රූ රැජිනියො උනාට පොඩ්ඩක්වත් ඔලුවට අරන් පොෂ් වෙන්න දගලන්නෙ නෑ. අපේ කොල්ලන්ට හුගක් දේවල් ඉගෙනගන්න තියනව මේ කෙල්ලන්ගෙන්. සුපිරිම කෙල්ලො මචන්.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113

    ෆේක් එක මාරු වුනාද බං..?:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :rolleyes:උදව්වක් ඉල්ලපුවහම උදව් කරන්න ත්‍රෙඩ් එක දාපු එකාම එන්න ඕනද?උබට තියෙන්නේ හීනමානය.:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ රටේ ඔය සුපිරිතරු කොච්චර අවුල් උනත්, දෙමාපියන්ට අදරෙ නෑ/ ගරු කරන්නේ නැ කියන්න බෑ. මිඩියා ඉස්සරහ වදින්නම ඔනෙ නැ දෙමාපියන්ට අදරෙ පෙන්නන්න.

    හැබැයි ඉතින් හොද ආදර්ශයක් වගේම ලස්සන පින්තුරයක් ඕක. :)
     
    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    :rolleyes:උදව්වක් ඉල්ලපුවහම උදව් කරන්න ත්‍රෙඩ් එක දාපු එකාම එන්න ඕනද?උබට තියෙන්නේ හීනමානය.:rofl:

    රිදුනා ද පුටේ..?
    :lol::lol::lol::lol:

    Untcsse4itled.jpg

    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    හොදටම රිදිලා.