මෙන්න_කෙල්ලෝ

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...

    images


    Bethany Hamilton 1990 පෙබරවාරි 8 වනදා හවායි හිදී උපත ලද ඇමෙරිකානු වෘත්තිමය රල මත ලිස්සායන ක්‍රීඩිකාවකි(A Surfer). වයස අවුරුදු 11 දී surfing ආරම්බ කල ඇය වයස අවුරුදු 13ක් වන විට ඉතා ප්‍රවීන ලෝකයම පිළිගත් surfer කෙනෙක් විය. 2003 ඔක්තෝබර් 31 වන දින ඇය අවාසනාවන්ත ලෙස TIGER SHARK නම් මෝර වර්ගයේ ප්‍රහාරයකට ලක් වී ඇගේ වම් අත ඇයට අහිමි විය.


    මේ TIGER SHARK නම් මෝර වර්ගයයි

    Tiger_Shark1.jpg


    ඉන් පසු එය සුව වීමෙන් පසු ඇය නැවත Surfing වලට පිවිස ලෝකයේ සිටින ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් විය.

    2003 ඔක්තෝබර් 31 වන දින ඇයට වයස අවුරුදු 13 දී ඇය තම හොදම මිතුරිය වූ Alana Blanchard හා Alana Blanchard ගේ පියා හා සහෝදරයා සමග Kauai හි Tunnels Beach වෙරළට ගියේ ඇයගේ උදැසන රල මත ලිස්සා යෑමටය.
    ඇය රලමත ලිස්ස යාමේ පුවරුව(Surfing Board) ම දිගා වී ඇය තම වම් අත මුහුද තුලට දමාගෙන රල මත ලිස්ස යමින් සිටියාය. නමුත් මුහුද තුලින් පැමිණි මෝරෙකු ඇයගේ වම් අත උරහිසෙන් පහල කොටස කඩාගෙන මුහුදේ නොපෙනි ගියා.
    ඇය සමග පැමිණි Blanchard පවුලේ අයගෙන් ලද උදව් මත වෙරළට පැමිණි ඇයගේ අත කැඩී ගිය තැන ඇයගේ මිතුරියගේ පියා විසින් ඉතා හොදින් ආවරණය කර ලේ ගලායාම අඩු කරන ලදී . ඉන් පසු ඇයව Wilcox Memorial Hospital රෝහලට ඇතුලත් කරන ලදී. ඇයගේ ශරීරයේ රුධිරයෙන් 60% ක් පමණ පිට වී තිබණි.ඇයගේ පියාව මෙම උදැසන ශල්‍යකර්මයකට යොමු කිරීමට තිබිණි.නමුත් එම අවස්ථාව ඇය ලබා ගෙන පැය 7 ක ඇයව ශල්‍යකර්මයකට භාජනය කෙරිණි.


    hamilton.jpg


    මෙයින් සුව වීමෙන් පසුව නැවත Surfing කිරීමට ගීය ඇය මාසයකට වඩා අඩු කාලයකදී තනි අතකින් surfing කිරීමට පුරුදු විය.පසුව ජනවාරි 10 වන දින ඇය තරගාවලියකට පවා සහබාගි විය.


    110301035502_bethany_hamilton_web.jpg


    main-bethany-hamilton.jpg


    2004 ජුලි වලදී ඇය Best Comeback Athlete ESPY සම්මානය දිනාගත් අතර , 2004 දීම විශේෂ "courage award" Teen Choice සම්මාන උළෙලදී දිනා ගත්හ.

    2005දි National Scholastic Surfing Association (NSSA) ජාතික ශුරතාව දින ගත්හ.ඇය මේ සදහා පුහුණු වුයේ ඇය මෝර ප්‍රහාරයට ලක් වීමට පෙර සිට හා ලබා ගැනීමට අවශ්‍ය වූ දෙයකි
    .

    මේ ඇය දිනා ගත් ශුරතාවන්ය

    pciVy.jpg


    ඇය 2004 දී ඇයගේ මෙම අත්දැකීම පාදක කොට ගෙන Soul Surfer නම් ආත්මචරිතකථනයක් ලියන ලදී .මෙය පාදක කොට ගෙන නිර්මාණය වූ Soul Surfer නම් චිත්‍රපටය 2011 දී තිරගත කරන ලදී

    Soul Surfer (2011)

    IMDB


    Soul-Surfer-2011.jpg


    නමුත් මෙහි Bethany Hamilton ගේ චරිතය රග දක්වන්නේ AnnaSophia Robb විසිනි.

    AnnaSophia Robb

    Annasophia%2BRobb%2BLong%2BHairstyles%2BPonytail%2BWX9maQzsHFnl.jpg


    චිත්‍රපටය බලලා නැති අයට

    Go Here

    - - මෙය මගේ 6000 වන පෝස්ට් එක වෙනුවෙන් මා විසින් කරන ලද ලිපියකි - -

    Arrow-down-icon.png

    Arrow-down-icon.png

    Arrow-down-icon.png

    Arrow-down-icon.png



    ♥ ♦ ♣ ♠ 6000 ♥ ♦ ♣ ♠

    quc9i.gif


    sq.gif