මෙන්න_කොල්ලො බොරු උද්ඝෝෂන නැ
diwarathne Well-known member Oct 21, 2015 2,991 1,007 113 Aug 6, 2017 #1 මෙන්න_කොල්ලො බොරු උද්ඝෝෂන නැ
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Aug 6, 2017 #3 මොඅක්ක්ද බන් එහරුපේ ?
Mewan_Rose Well-known member Aug 14, 2016 3,651 570 113 Aug 6, 2017 #4 මොකක්ද machan විස්තර ටිකක් දාන්න,රැජින මේස් එක ගලවලා නෑනේ
DangerMan119 Well-known member Jul 17, 2013 6,027 1,324 113 on the ROOF Aug 6, 2017 #5 විස්තර ටිකක් දාන්න... hena pachayak ?
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Aug 6, 2017 #6 Mewan_Rose said: මොකක්ද machan විස්තර ටිකක් දාන්න,රැජින මේස් එක ගලවලා නෑනේ Click to expand...
dj_keeper Active member Apr 5, 2008 471 146 43 Aug 6, 2017 #7 මෙන්න නියම සිංහල කොල්ලෝ.. සමහර දේශපාලකයෝ නම් ටයි කෝට් ඇදගෙන ගිහිල්ල සුද්දෝ ඉස්සරහ දෙකට නැමිලා, අපේ රටට ඇවිත් ඕනි දෙයක් කරල අපිට ඇරලත් යන්න කියල එනෝ. මේවගේ මිනිස්සුන්ව තමයි අගේ කරන්න ඕනි. පරමාදර්ශී චරිත විදියට ළමයින්ට පෙනන්න ඕනි.
මෙන්න නියම සිංහල කොල්ලෝ.. සමහර දේශපාලකයෝ නම් ටයි කෝට් ඇදගෙන ගිහිල්ල සුද්දෝ ඉස්සරහ දෙකට නැමිලා, අපේ රටට ඇවිත් ඕනි දෙයක් කරල අපිට ඇරලත් යන්න කියල එනෝ. මේවගේ මිනිස්සුන්ව තමයි අගේ කරන්න ඕනි. පරමාදර්ශී චරිත විදියට ළමයින්ට පෙනන්න ඕනි.
suicxde Well-known member Jun 14, 2017 1,461 367 83 6ftunder Aug 6, 2017 #9 ai bn gobba page walin magul ussa ussa daanne hoyanne balanne nathuwa? moda yakku https://lankareporter.com/blog/queen-elizabeth-honours-young-sri-lankan-changemakers/ Reactions: Sudheera-H
ai bn gobba page walin magul ussa ussa daanne hoyanne balanne nathuwa? moda yakku https://lankareporter.com/blog/queen-elizabeth-honours-young-sri-lankan-changemakers/
HSW Well-known member Nov 18, 2016 3,475 1 519 113 Aug 6, 2017 #10 ඔහොම දෙපැත්තටම නැතිව ඕප දූප දාන්ඩ එපා බන්. ඒක එයාටත් කරන මදිකමක්. HIV වලට බෙහෙතක් හොයන් නෑ. මෙයාගේ නම රඛිත මාලේවන. ඉස්කෝලේ යන කාලේ research එකක් කරලා HIV/AIDS රෝගීන්ට සාර්ථක තෙරපි ක්රමයක් හොයන්. ඒකට ජ්යාත්යන්තර ඔලිම්පියාඩ් රන් පදක්කම් හම්බ වෙලා තියෙනවා. ඒ හින්ද මෙයා තමයි ලංකාවට පලවෙනි වතාවට ජ්යාත්යන්තර ඔලිම්පියාඩ් රන් පදක්කම ගෙනාපු පුද්ගලයා. තව ලියුකේමියා වලට ප්රතිකාරයක් හොයන් ඒකට ලෝකඩ පදක්කමකුත් අරන් තියෙනවා. මහරැජින පොදු රාජ්ය මණ්ඩලීය රටවල් වල තරුණ නායකයෝ 60 කට සම්මාන දුන්නා. ඒ හම්බ උන කෙනෙක් තමා මෙයා. ඔය තියෙන්නේ ඒ සම්මානේ ගන්න අවස්තාව. අපේ රටේ දෙන්නෙක්ට සම්මාන හම්බ උනා. අනික් කෙනා සෙනෙල් වන්නිආරච්චි. එයා 2014 ශ්රී ලංකා එක්සත් ජාතීන්ගේ තරුණ නියෝජිතයා. ශ්රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම වගේ කරුණු ගැන වැඩමුළු පවත්වන ක්රියාකාරිකයෙක්. Last edited: Aug 6, 2017 Reactions: Sudheera-H
ඔහොම දෙපැත්තටම නැතිව ඕප දූප දාන්ඩ එපා බන්. ඒක එයාටත් කරන මදිකමක්. HIV වලට බෙහෙතක් හොයන් නෑ. මෙයාගේ නම රඛිත මාලේවන. ඉස්කෝලේ යන කාලේ research එකක් කරලා HIV/AIDS රෝගීන්ට සාර්ථක තෙරපි ක්රමයක් හොයන්. ඒකට ජ්යාත්යන්තර ඔලිම්පියාඩ් රන් පදක්කම් හම්බ වෙලා තියෙනවා. ඒ හින්ද මෙයා තමයි ලංකාවට පලවෙනි වතාවට ජ්යාත්යන්තර ඔලිම්පියාඩ් රන් පදක්කම ගෙනාපු පුද්ගලයා. තව ලියුකේමියා වලට ප්රතිකාරයක් හොයන් ඒකට ලෝකඩ පදක්කමකුත් අරන් තියෙනවා. මහරැජින පොදු රාජ්ය මණ්ඩලීය රටවල් වල තරුණ නායකයෝ 60 කට සම්මාන දුන්නා. ඒ හම්බ උන කෙනෙක් තමා මෙයා. ඔය තියෙන්නේ ඒ සම්මානේ ගන්න අවස්තාව. අපේ රටේ දෙන්නෙක්ට සම්මාන හම්බ උනා. අනික් කෙනා සෙනෙල් වන්නිආරච්චි. එයා 2014 ශ්රී ලංකා එක්සත් ජාතීන්ගේ තරුණ නියෝජිතයා. ශ්රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම වගේ කරුණු ගැන වැඩමුළු පවත්වන ක්රියාකාරිකයෙක්.
Sudheera-H Active member Sep 3, 2016 814 172 43 Aug 6, 2017 #11 suicxde said: ai bn gobba page walin magul ussa ussa daanne hoyanne balanne nathuwa? moda yakku https://lankareporter.com/blog/queen-elizabeth-honours-young-sri-lankan-changemakers/ Click to expand... ස්තුතියි Reactions: HSW
suicxde said: ai bn gobba page walin magul ussa ussa daanne hoyanne balanne nathuwa? moda yakku https://lankareporter.com/blog/queen-elizabeth-honours-young-sri-lankan-changemakers/ Click to expand... ස්තුතියි