මෙන්න_කොල්ලො බොරු උද්ඝෝෂන නැ

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මෙන්න_කොල්ලො බොරු උද්ඝෝෂන නැ

    20638213_1540548999335340_5881836465493450478_n.png.jpg
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මොකක්ද machan විස්තර ටිකක් දාන්න,රැජින මේස් එක ගලවලා නෑනේ
     

    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    මෙන්න නියම සිංහල කොල්ලෝ.. සමහර දේශපාලකයෝ නම් ටයි කෝට් ඇදගෙන ගිහිල්ල සුද්දෝ ඉස්සරහ දෙකට නැමිලා, අපේ රටට ඇවිත් ඕනි දෙයක් කරල අපිට ඇරලත් යන්න කියල එනෝ. මේවගේ මිනිස්සුන්ව තමයි අගේ කරන්න ඕනි. පරමාදර්ශී චරිත විදියට ළමයින්ට පෙනන්න ඕනි.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔහොම දෙපැත්තටම නැතිව ඕප දූප දාන්ඩ එපා බන්. ඒක එයාටත් කරන මදිකමක්.
    HIV වලට බෙහෙතක් හොයන් නෑ.
    මෙයාගේ නම රඛිත මාලේවන.
    ඉස්කෝලේ යන කාලේ research එකක් කරලා HIV/AIDS රෝගීන්ට සාර්ථක තෙරපි ක්‍රමයක් හොයන්. ඒකට ජ්‍යාත්‍යන්තර ඔලිම්පියාඩ් රන් පදක්කම් හම්බ වෙලා තියෙනවා. ඒ හින්ද මෙයා තමයි ලංකාවට පලවෙනි වතාවට ජ්‍යාත්‍යන්තර ඔලිම්පියාඩ් රන් පදක්කම ගෙනාපු පුද්ගලයා. තව ලියුකේමියා වලට ප්‍රතිකාරයක් හොයන් ඒකට ලෝකඩ පදක්කමකුත් අරන් තියෙනවා.
    මහරැජින පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වල තරුණ නායකයෝ 60 කට සම්මාන දුන්නා. ඒ හම්බ උන කෙනෙක් තමා මෙයා. ඔය තියෙන්නේ ඒ සම්මානේ ගන්න අවස්තාව. අපේ රටේ දෙන්නෙක්ට සම්මාන හම්බ උනා. අනික් කෙනා සෙනෙල් වන්නිආරච්චි. එයා 2014 ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ තරුණ නියෝජිතයා. ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම වගේ කරුණු ගැන වැඩමුළු පවත්වන ක්‍රියාකාරිකයෙක්.
     
    Last edited:
    • Like
    Reactions: Sudheera-H