මෙන්න_නායකයෝ

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මේකේ O/L A/L පොඩි බිජ්ජාල වැහි වැහැලා ..කමන්නැ දන්නේ නැති කමටනේ ඔහොම කියන්නේ..ඒකාලේ මෙයා ගේ කෙරුවාවල් ගැන කියනවනම් කියන්න හුගක් දේ තියනවා ..ලස්සනට කථා කරන්න පුලුහන් හොද දැනුමක් තියනවා ..කළු කොට කැත සින්ග්හල කුක්කුලු රවට්ටන්න පුලුහන් ගේමක් නැතුව ...චේ ගේ කන්සෙප්ට් එක තාමා මෙයා ෆලෝ කරේ ඒ කාලේ මිනීහා ආණ්ඩුවක් පිහීටුවානම් මේ වෙනකොට අපි මෙතනත් නැ ලොවෙත් නැ ...පොල් පොට් පාර්ට් 2 ...

    :yes::yes::yes::yes::yes:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    mu thanikara kare Che wage ewunge concept meheta introduce karapu eka eth prashne une eka e ratata hari giyata lanka wata hari giyen aa: ehema nayakoyo inna thana wadak naa: uta kisima lankan culture or society eka gana danumak naa: ada Communist ratawal keeyak e darshanaya atha arala thiyanawada?
    mole nathi haththa
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මම දැක්කා බුකියේ හෙනට ශෙයාර් වෙනවා මහජනයාගේ කිසිවක් හොරකම් නොකළ පක්ෂය කියලා.

    :lol::lol::lol::lol:

    30742698_2045593162396005_1247961437954194664_n.jpg