මෙන්න_නියම_වැඩ_ටිකක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙන්න_නියම_වැඩ_ටිකක්

    පින්තුර ලෝඩ් වෙන්න ටිකක් වෙලා යයි..ඇනිමේට් කරපු ටිකක් තියෙන්නේ :D


    1.
    පුටුව ඇඳක් කරන්නත් පුළුවන් :nerd:

    1.gif


    2.
    පිහිනුම් තටාකය ඕන වෙලාවට විතරක් අරගමු..කොහොමද ඉතුරු වෙන ඉඩ? :D

    2.gif


    3.
    මෙසේ ඉඩ මදිද? අවුලක් නෑ දැන්නම් :cool:

    3.gif


    4.
    බැලුන් 100ක් එක සැරේ පුරවන්න පුළුවන් :P

    4.gif


    5.
    බෝතලේ ගස්ස ගස්ස ඉන්න ඕනෙත් නැහැ..බබා වගේ එනවා මේ බෝතලේ :baffled:

    5.gif


    6.
    බටර් ගාන්නත් ලේසිය් නේ දැන්..:rofl:

    6.gif


    7.
    නටනකොට බියර් එක හැලෙනවද? දැන් එහෙම වෙන්නේ නැහැ :P:P

    7.gif


    8.
    කොහොමද ප්‍රින්ටර් එක? :yes::yes:

    8.gif


    9.
    නුඩ්ල්ස් කන එකත් දැන් කජු කනවා වගේ :P

    9.gif



    අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න..:yes: :D

    source: http://blog.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**