හරියට වැඩ කරන්න නැති අයිටම් එකකට රිටර්න් රික්වෙස්ට් එකක් මම දැම්ම. දැන් එකට මෙන්න මෙහෙම මේල් එකක් ඇවිත් තියනව.
Current solutions
Current solutions
- Solution1: Partial refund 6.13 USD
- Solution2:Return goods,full refund 30.67 USD (seller pays the return shipping fee )Notice:If the dispute ends with return&refund solution and the seller pays the shipping fee, please:
1.Kindly confirm the return fee before you return the item via message chat.
2.Proceed with return only if the seller agrees and confirms the return shipping amount.
3.Head to the local post office and ship the item. 4.Provide tracking number and details to confirm the return.
Once the item is delivered, inform seller to proceed refund. If the seller violates, inform AliExpress with the return delivery receipt. AliExpress will issue coupon to cover it. (Please do not use commercial express. The seller or AliExpress only covers shipping fee of postal channel.)
මට මේ අයිටම් එක තියාගන වැඩක් නැහැ. අපහු යවන්න තිබ්බ නම් හොඳයි.
අයිටම් රිටන් කරපු කව්රු හරි ඉන්නව නම් ප්‍රොසෙස් එක කියනවද ? ලංකාවෙන් පොස්ට් එකට කොහොමද දාන්න ඕනේ ?