දින 100 කින් පස්සේ එතුමාට බලතල තියෙනව.
අාරක්ෂක අැමතිකම අැතුලු යහපාලනය පිළිබද බලතල.
එතුමා තමා රටේ ප්‍රධානියා. මේක පිළිගනින් ඉස්සරල.
එ්ක නිසා ඔය කියන විදියෙ වැඩක් කරන්න බෑ අනෙක් අයට.
අනික රාජපක්ෂ හෝ කිසිම කිසිම කෙනෙක් යුධ අධිකරණයකට ගෙනිච්චොත් එ්කෙන් අවාසි වෙන්නේ එහෙම කරන අයට. ජනතාව පාරට බහිනව එහෙම වුනොත්.
ඔ්වා බොරු කතා බන් ඡන්දෙ ගන්න කරන.